"ගේම් ඔෆ් ත්‍රෝන්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
No edit summary
1 පේළිය:
''මෙම ලිපිය "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" රූපවාහිනී කතාමාලාව පිලිබඳ වේ. නවකතාව සඳහා "[[අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්]]''" බලන්න.
 
{{තොරතුරුකොටුව රූපවාහිනිය
10 පේළිය:
|based_on = ''[[A Song of Ice and Fire]]''|[[George R. R. Martin]]
|composer = [[Ramin Djawadi]]
|country = ඇමරිකා එක්සත් ජනපදය
|country = England
|language = English
|num_seasons = 4 (5 වැන්න නිර්මාණය වෙමින් පවතී.)
38 පේළිය:
|website = http://www.hbo.com/game-of-thrones
|production_website = http://www.makinggameofthrones.com/
}}'''''ගේම් ඔෆ්''''' '''''ත්‍රෝන්ස්''''' යනු ඇමරිකානු ෆැන්ටසි ගණයේ රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. එය HBO නාලිකාව සඳහා ඩේවිඩ් බෙනියෝෆ් සහ ඩබ්. බී. වෙයිස් විසින් නිර්මාණය කරන ලදී. මෙම ටෙලිනාට්‍ය මාලාව [[ජෝර්ජ් ආර්. ආර්. මාටින්]] විසින් ලියන ලද '[[අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)|''අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)'']]' ෆැන්ටසි නවකතා මාලාවේ රූපවාහිනී අනුවාදයයි. එම නවකතා මාලාවේ පළමුවැන්න '<nowiki/>''[[අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්]]''<nowiki/>' නම් වේ. බෙල්ෆාස්ට් නුවර චිත්‍රාගාරයකට අමතරව ක්රෝඑසියාව, [[අයිස්ලන්තය|අයිස්ලන්තය,]] [[මෝල්ටාව]], මොරොක්කෝ, [[උතුරු අයර්ලන්තය|උතුරු අයර්ලන්තය,]] [[ස්පාඤ්ඤය]], [[ස්කොට්ලන්තය]] සහ [[ඇමරිකානු එක්සත් ජනපදය]] යන රටවල විවිධ ස්ථාන වලදී මෙහි රූගත කිරීම් සිදුකර තිබේ. මෙහි මංගල දර්ශනය 2011 අප්‍රේල් 17 දින HBO නාලිකාවේ විකාශය විය.
}}
 
[[ප්‍රවර්ගය:රූපවාහිනී කතාමාලා]]
"https://si.wikipedia.org/wiki/ගේම්_ඔෆ්_ත්‍රෝන්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි