"ජේසු නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Added paragraph
Added paragraphs
25 පේළිය:
 
ජේසු නිකාය [[මරියා (ජේසුස් තුමාගේ මව)|භාග්‍යවන්ත කන්‍ය මරිය තුමියගේ]] පටබැඳි නමක් වන Madonna Della Strada යන නාමය යටතේ කැපකර ඇති අතර සුපිරි ජනරාල් වරයකු විසින් මෙහෙයවනු ලැබේ. එහි වර්තමාන නායකයා වනුයේ අඩොල්ෆෝ නිකොලස් පියතුමය.
 
මෙම නිකායේ මූලස්ථානය එනම් එහි සාමාන්‍ය කියුරියාව, රෝමයේ පිහිට ඇත. ශු. ඉග්නාෂියස් තුමාගේ ඓතිහාසික කියුරියාව වර්තමානයේදී ජේසු නිකායේ මව් පල්ලිය වන ජේසුස්ගේ දේව මාලිගාවට බැඳුණු ජේසුස්ගේ විද්‍යාලයට අයත් වේ.
 
වර්ෂ 2013 දී ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ ලොව ප්‍රථම ජේසු නිකායික පාප්තුමා ලෙස [[ෆ්‍රැන්සිස් පාප් වහන්සේ]] නමින් පත්වූහ.
"https://si.wikipedia.org/wiki/ජේසු_නිකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි