"ඊශ්‍රායලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පරිවර්තනය
110 පේළිය:
 
THE STATE OF ISRAEL will be open for Jewish immigration and for the Ingathering of the Exiles; it will foster the development of the country for the benefit of all its inhabitants; it will be based on freedom, justice and peace as envisaged by the prophets of Israel; it will ensure complete equality of social and political rights to all its inhabitants irrespective of religion, race or sex; it will guarantee freedom of religion, conscience, language, education and culture; it will safeguard the Holy Places of all religions; and it will be faithful to the principles of the Charter of the United Nations.
 
{{large|ඊශ්‍රායල් රාජ්‍යය}}, යුදෙව්වන්ගේ ආගමනය සහ පිටුවහල් කලවුන්ගේ එකතු වීම සඳහා විවෘතව පවතිනු ඇත; සියළු රටවැසියන්ට ප්‍රතිලාභ අත් කරදෙන සංවර්ධනයක් රට තුළ ඇති කිරීම සඳහා එය කැපවනු ඇත; ඊශ්‍රායලයේ දිවැසිවරයන් සැලසුම් කර ඇති පරිදි එය, නිදහස, යුක්තිය සහ සාමය මත පදනම් වනු ඇත; ජාති, ආගම් හෝ ලිංග භේදයකින් තොරව සමාජයේ පූර්ණ සමානාත්මතාවය සහ දේශපාලන අයිතිවාසිකම් තහවුරු කෙරෙනු ඇත; ආගමික, හෘදය සාක්ෂිමය, භාෂාමය, අධ්‍යාපනික සහ සංස්කෘතික නිදහස සහතික කෙරෙනු ඇත; සියළු ආගමිකයන්ගේ ශුද්ධ වූ ස්ථාන වලට ආරක්ෂාව සැලසෙනු ඇත; එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්ට විශ්වාසවන්ත වනු ඇත.
 
THE STATE OF ISRAEL is prepared to cooperate with the agencies and representatives of the United Nations in implementing the resolution of the General Assembly of the 29th November, 1947, and will take steps to bring about the economic union of the whole of Eretz-Israel.
"https://si.wikipedia.org/wiki/ඊශ්‍රායලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි