"ෂෙලී-ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
45 පේළිය:
 
'''ෂෙලී-ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස්''' (උපත:1986, දෙසැම්බර් 27) ජැමෙයිකානු ජාතික මලල ක්‍රීඩිකාවකි. වයස අවුරුදු 21ක්ව තිබියදී, [[2008 ගිම්හාන ඔලිම්පික් |2008 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී]] මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ලෝක අවධානය දිනා ගන්නා තෙක් ඇගේ දස්කම් ලෝකයා දැන නොසිටියහ. මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් ප්‍රථම කැරිබියන් ජාතික කාන්තාව ඇයයි. [[2012 ගිම්හාන ඔලිම්පික් |2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී]] ද මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්, පිට පිට ඔලිම්පික් උළෙල දෙකකදී එම ඉසව්වට රන් පදක්කම් දිනාගත් තෙවන කාන්තාව බවට පත් වූවාය.
 
==සටහන්==
<references/>
"https://si.wikipedia.org/wiki/ෂෙලී-ඈන්_ෆ්‍රේසර්-ප්‍රයිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි