"වියුක්ත වීජ ගණිතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Abstract algebra"
 
No edit summary
1 පේළිය:
 
 ශුද්ධ ගණිතයේ ප්‍රධාන උප විෂයක් වන  වීජ ගණිතය තුල අන්තර් ගත අනු ඒකකයක් වන වියුක්ත වීජ ගණිතය, වීජීය ආකෘති අධ්‍යයනය සඳහා මුලික වශයෙන් යොදා ගැනේ. තවද, මෙහිදී ගණ, වල, ක්ෂේත්‍ර, මාතිකා, දෛශික අවකාශ මෙන්ම දැලිස් ප්‍රධාන වශයෙන් වීජීය ආකෘති ලෙස සැලකේ.
වියුක්ත වීජ ගණිතය දි ප්‍රධාන වශයෙන් එකක් හෝ ඊට වැඩි ද්විත්ව ගණිත කර්ම වලින් සමන්විත වීජීය ආකෘති පිළිබද අධ්‍යයනය කරනු ලබයි. තවද, මෙහිදී වීජීය ආකෘති කුලකයක් ලෙස පොදුවේ ගණ, වල, ක්ෂේත්‍ර, මාතිකා, දෛශික අවකාශ මෙන්ම දැලිස් සලකනු ලැබේ. එමෙන්ම, ඉහත සදහන් ගණිත කර්ම වලට, වියුක්ත වීජ ගණිතයට පමණක් විශේෂයෙන් වලංගු වන මෙන්ම ඒවා සාධනය කල හැකි උප ප්‍රමේයන් ඇති බව සඳහන් කලයුතුයි.
"https://si.wikipedia.org/wiki/වියුක්ත_වීජ_ගණිතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි