"සාකච්ඡාව:අභිධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'චිත්ත චෛතසික රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ධර්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
 
1 පේළිය:
අභිධර්මය යනු බුදුදහමේ දාර්ශනික පදනමය.
චිත්ත චෛතසික රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් විවිධාකාරයෙන් විභාග කොට දක්‌වන දේශනාව අභිධර්මය වේ.
 
--[[User:රාජු|raju]] ([[User talk:රාජු|talk]]) 22:55, 11 ජූනි 2015 (යූටීසී)
 
" සූත්‍රවල ඇති සංයුක්ත සහ පුද්ගල කේන්ද්‍රීය දේශනා අනුසාරයෙන් වියුක්ත දැනුමක් ගොඩනගා ගැනීම අභිධර්මයෙන් සිදු කර ඇත. බුදු දහමේ දාර්ශනික පදනමට ඒ ඉතා වැදගත්වේ. මන්ද දහමක් වශයෙන් පැවතීමට නම් සංගතව සංකල්පීය දැනුමක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ පදනම නැති කළහොත් බුදුදහම දාර්ශනික කඩා වැටීමකට ලක්වෙයි. එය බුදු සසුනේ පැවැත්මට ඉතා හානිකර වෙයි."<ref> http://www.yuthukama.com/2014/09/Bauddayo.html#sthash.idkd2rYo.dpuf</ref> -
 
 
 
 
අභිධර්මය හෝ වෙනත් ධර්ම කොටස් තව තවත් සංවාදයට ලක් කළ යුතුය. තව තවත් අටුවා බිහිවිය යුතුය. පෙර සංගායනාවලදීද කටයුතු සිදු වූයේ ඒ ආකාරයටය. එසේ නොමැතිව කළ යුත්තේ ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම නොවේ.
--[[User:රාජු|raju]] ([[User talk:රාජු|talk]]) 2223:5502, 11 ජූනි 2015 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:අභිධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "අභිධර්මය" page.