"කාල තරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
4 පේළිය:
[[ත්‍රිපිටකය]] තුළ සඳහන් කර ඇත්තේ කාලය විවිධ වේගයෙන් ගමන් කරන බවයි, [[ගෞතම බුදුන් වහන්සේ|ගෞතම බුදුරජාණන් වහන්සේ]] විසින් ශ්‍රාවක කුමාර කස්සප තෙරුණ්ට දේශනා කළ [[පායාසි සුත්‍රය]] තුළ දිවැස් තිස් තුනක් තුළ ඇති දිව්‍ය ලෝකයන්ගේ කාලය විවධ වේගයන්ගෙන් ගමන් කරන අතර මිනිසුන් වැඩි කාලයක් ජීවත් වන බවයි. අපගේ ශතවර්ෂ කාල පරිච්චේදය තුළ, දින සියයක් ඉහත සදහන් ලෝක වල පැය විසි හතරක එක දිනයක් පමණකි.<span class="cx-segment" data-segmentid="51"></span>
 
=== ඉදිරිපසටඉදිරියට කාල තරණය ===
කාල තරණය පිලිබඳ විශේෂ සාධක අංග සහිත කාලයේ සිට කාල තරණ කතාන්දරයේ අතීත උදාහරණ ලිඛිතව සඳහනක් නොමැත.පැරණි ජනකථා සහ මිත්‍යා මත ඇතැම්විට අනාගත කාල තරණය සමඟ සම්බන්ධයක් ඇත; උදාහරණ ලෙස හින්දු මතවාද තුළ මහාභාරතය තුළ සඳහන් වන ''රයිවතා කකුද්මි( Raivata Kakudmi)'' නමැති රජතුමා බ්‍රහ්මයාගේ නිර්මාතෘ වරයා හමුවීමට දිව්‍ය ලෝකයට ගොස් නැවත පෘථිවියට පැමිණෙන විට විශාල යුගයන් ගණනාවක් පසු වී ඇති බව දැක කලබල වී තිබෙනව.<span class="cx-segment" data-segmentid="41"></span>
 
"https://si.wikipedia.org/wiki/කාල_තරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි