"කාල තරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:කාල තරණය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
'''කාල තරණය''' යනු කාලයේ කිසියම් නිශ්චිත ලක්ෂ්‍ය දෙකක් තුළ සංචරණය කිරීම යන සංකල්පයයි. සාමාන්‍ය සංකල්පය අනුව ගමන් කරන්නා මිනිසෙක් වන අතර මනඃකල්පිත යන්ත්‍රයක් වන කාල යන්ත්‍රයක් හෝ අධි මානසික ක්‍රමයක් භාවිතයෙන් සංචරණය කරයි. කාල තරණය දර්ශන වාදය සහ ප්‍රබන්ධ වල හඳුනාගත් සංකල්පයකි,නමුත් කාලයේ යම් අභිමත ස්ථානයක් යනු භෞතික විද්‍යාවේ ඉතා සීමිත සීමාවක් තුළ පවතින ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවට හා අයින්ස්ටයින්ගේ රෝසන් පාලමට පමණක් සම්බන්ධ වන්නකි. ඇතැම් විට මෙම පටු සීමාව ඉතා පළල් අර්ථයක් විය හැකිය. උදාහරණයක් ලෙස අනාගත කාලයට සංචරණය කිරීම (අතීතයට නොවෙයි) හරහා කාලයේ පළල් වීම භෞතික විද්‍යාවේ අත්භූත බව මනාව පිළිබිඹු කරන අතර මිලි තත්පර ගණන් වලින් පමණක් දැනට අජටාකාශගාමීන් විසින් මෙය අත්විඳ ඇත. ඉතා නිරවද්‍ය ඔරලෝසුවක් පෘථිවිය මත ඔරලෝසුවක් සමඟ සංසන්දනය මගින් ඔවුන් මෙය තහවුරු කරගෙන ඇත. වසර ගණනාවක් අනාගත කාලය වෙත සංචරණය සදහා ආසන්න වශයෙන් ආලෝකයේ වේගයෙන් සංචරණය කළ යුතුය (රවුමට), නමුත් දැනට ප්‍රායෝගිකව මිනිස් වාහනයකට මෙය කළ නොහැක.
 
== කාල තරණ සංකල්පයේ ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/කාල_තරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි