"සිංහල බොජුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Removing "Hoppers.jpg", it has been deleted from Commons by NahidSultan because: Copyright violation, see c:Commons:Licensing.
29 පේළිය:
 
===ආප්ප===
[[ගොනුව:Hoppers.jpgගොනු|thumb|right|300px|ආප්ප]]"[[ආප්ප]]" ශ්‍රී ලංකාවට ආවේණික වූ තවත් සම්ප්‍රදායික ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයෝ ප්‍රධාන ලෙස උදෑසන හෝ දහවල් ආහාරය ලෙස ආප්ප භාවිතා කරන අතර එය [[ලුණු මිරිස්]] සමඟ අනුභව කරනු ලබති. ආප්ප සෑදීමට හාල් පිටි, පොල් කිරි හා [[කිතුල් රා]] ස්වල්පයක් භාවිතා කරයි. රා ස්වල්පයක් යෙදීමෙන් හාල් පිටි මිශ්‍රණය ඉක්මණින් පැසීමට ලක්වන අතර බොහෝ අවස්ථාවල දී රා වෙනුවට යීස්ට් යොදා ගනී. පසුව මෙම මිශ්‍රණය තාච්චියක දමා පිස ගනු ලැබේ. බිත්තර ආප්ප, කිරි ආප්ප, වණ්ඩු ආප්ප හා පැණි ආප්ප ලෙස විවිධ ආප්ප වර්ග ඇති අතර ඒවායින් පැණි රසයෙන් යුක්ත වන්නේ [[වණ්ඩු ආප්ප]] හා [[පැණි ආප්ප]] පමණි.
 
===පොල් සම්බෝල===
"https://si.wikipedia.org/wiki/සිංහල_බොජුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි