"මූලික අයිතිවාසිකම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
not that relevent to the content
1 පේළිය:
[[රූපය:Suprem123.gif|right]]
සෑම පුද්ගලයකුම මෙලොව ජීවත් වන විට යුතුකම් හා බැදීම් ඉටු කිරීම සඳහා වූ කිසියම් සබඳතාවයක් දරයි.එය දහමට, සිරිත් විරිත් වලට,නීතියට ආදී වශයෙන් විවිධ විය හැකිය.රටවැසියකු වු විට රටේ නීතියට,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ නියමයන්ට හා මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ යුතුකම් හා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට බැදියාවක් ඇතිවේ.
 
"https://si.wikipedia.org/wiki/මූලික_අයිතිවාසිකම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි