Content deleted Content added
|
|
}}
'''1982හී ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය''' යනු, ඡන්ද විමසීමකින් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාජනාධිපති |ජනාධිපති]] තේරීමට පැවැත්වුණු පළමු [[ශ්‍රී ලංකාවේ මැතිවරණජනාධිපතිවරණ |ජනාධිපතිවරණය]] විය. 1982 සැප්තැම්බර් 17 දිනදී නාමයෝජනා භාර ගත් අතර, 1982 ඔක්තොම්බර් 20 දිනදී මැතිවරණයඡන්දවිමසීම පැවැත්විණි. මැතිවරණයට සහභාගී වෙමින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 81.06% ක් විය.ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 53% ලැබූ, පාලක [[එක්සත් ජාතික පක්ෂය|එක්සත් ජාතික පක්ෂයේ]] තනතුරුධාරි ජනාධිපති [[ජූනියස් රිචඩ් ජයවර්ධන |ජේ. ආර්. ජයවර්ධන]] තේරී පත් විය.
==ප්‍රතිඵල==
|