"අන්තර්ජාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු fixing dead links
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
27 පේළිය:
 
== අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය ==
ෙලා්ක ලෝක ව්‍යාප්ත විසිරි වියමෙන හි (www) වෙබ් පිටුවක් බැලීම මුලින්ම පටන් ගන්නේ වෙබ් අතරික්සුවක (web browser) අදාල වෙබ් පිටුවේ URL යතුරු ලියනය කිරීමෙන් හෝ එම පිටුවට හෝ ප්‍රභවයට හයිපර්ලින්ක් (Hyperlink) අනුගමන කිරීමෙනි. ඉන්පසු වෙබ් බ්‍රවුසරය එය තිරයෙහි දර්ශනය කිරීමට සන්නිවේදන පණිවිඩ මාලාවක් නිකුත් කරයි.
 
ප්‍රථමයෙන්ම URL හි සේවාදායක නාම කොටස , වසම් නාම පද්ධතිය හෝ DNS ලෙස හඳුන්වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාල දත්ත සමුදායක් භාවිතයෙන් IP ලිපිනයක් [[අයිපී ලිපිනය]] බවට විසඳනු ලැබේ. මෙම IP ලිපිනය වෙබ් සේවාදායකය සම්බන්ධකර ගැනීමට හා දත්ත පැකට් යැවීමට අත්‍යවශ්‍ය වේ.
"https://si.wikipedia.org/wiki/අන්තර්ජාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි