"2020 ගිම්හාන ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
14 පේළිය:
| Stadium = [[ජාතික ඔලිම්පික් ක්‍රීඩාංගණය (ටෝකියෝ)]]
}}
''''''2020 ගිම්හාන ඔලිම්පික් '''
▲2020 ගිම්හාන ඔලිම්පික්''' (නිළ වශයෙන් '''Games of the XXXII Olympiad''' සහ '''Tokyo 2020''' ලෙස හඳුන්වනු ලබන්නේ [[අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව]] (IOC) විසින් පාලනය කරනු ලදුව ඔලිම්පික් ක්‍රීඩා සම්ප්‍රධායට අනුව පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම බහු-ක්‍රීඩා උළෙලකි.
2013 සැප්තැම්බර් 7 දින ආර්ජන්ටිනාවේ, [[බුවනෝස් අයර්ස්]] හිදී පැවති 125 වැනි IOC සැසියේදී 2020 ගිම්හාන ඔලිම්පික් සත්කාරක නගරය ලෙස
2020 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය 2020 ජූලි 24 දින පැවැත්වීමට නියමිතව ඇති අතර 2020 අගෝස්තු 9 දින අවසන් දින උත්සවය පැවැත්වෙනු ඇත. එමෙන්ම [[2020 ගිම්හාන පැරාඔලිම්පික්]] උළෙලද ටෝකියෝ නුවරදීම පැවැත්වේ.
|