"විකිපීඩියා:වාරණ ප්‍රතිපත්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
27 පේළිය:
# සලකා බැලිය යුතු තරම් නොවන වත්මන් ක්‍රියාකාරිත්වයන් (where there is no current conduct issue which is of concern).
 
===වාරණ preventativeනිවාරක නොවියයුතුයනොවිය යුතුය (Blocks should be preventative)===
වාරණ පහත හේතුන්ට භාවිත කල යුතුයි (Blocks should be used to):
 
# ඉතා ආසන්නව සිදුවිය හැකි හෝ දිගින් දිගටම විකිපීඩියාවට සිදු කරන හානි සහ කඩාකප්පල් කිරීම් වැලක්වීමට (prevent imminent or continuing damage and disruption to Wikipedia);
# දිගින් දිගටම පවත්වා ගෙන යනු ලබන වත්මන් කඩාකප්පල්කාරී හැසිරීම් අවහිර කිරීමට, සහ (deter the continuation of present, disruptive behavior, and),
# ප්‍රජා ප්‍රතිමාන තුලින් වඩා ඵලදායි, යෝග්‍ය සංස්කරණ රටාවක් ඇති වීම දිරිමත් කිරීමට. (encourage a more productive, congenial editing style within community norms).
 
Deterrence is based upon the likelihood of repetition. For example, even though it might have been justifiable to block someone a short time ago when they made inappropriate edits, it may no longer be justifiable to block them right now—particularly if the actions have not been repeated, or the conduct issues surrounding the actions have since been resolved.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:වාරණ_ප්‍රතිපත්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි