"1896 ගිම්හාන ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{තොරතුරුකොටුව ඔලිම්පික් ක්‍රීඩා | 1896 | Summer | Name = Games...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
17 පේළිය:
| Stadium = [[පැනතෙනයික් ක්‍රීඩාංගනය]]
}}
 
'''1896 ගිම්හාන ඔලිම්පික්''' (නිලවශයෙන් '''Games of the I Olympiad''' ලෙස හඳුන්වනු ලබන), 1896 අප්‍රේල් 6 සිට 15 දක්වා ග්‍රීසියේ ඇතැන්ස්හිදී පැවැත්වුණු බහු-ක්‍රීඩා ඉසව්වකි (multi-sport event). එය පළමු නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. ඔලිම්පික් ක්‍රීඩාවල ආරම්භය [[පුරාණ ග්‍රීසිය | පුරාණ ග්‍රීසියේ]] සිදුවූ බැවින් නූතන ක්‍රීඩා උළෙලේ සමාරම්භයට ද සුදුසුම ස්ථානය ලෙස ඇතැන්ස් සලකනු ලැබූ අතර 1894 ජුනි 23 වැනි දින ප්‍රංශ ජාතික ගුරුවරයෙකු හා ඉතිහාසඥයෙකු වූ [[පියරේ ඩි ක්යුබර්ටින්]] විසින් සංවිධානය කල සම්මේලනයකදී එය ඒකච්ඡන්දයෙන් තෝරා ගනු ලැබුහ. [[අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව]] (IOC) ද මෙම සම්මේලනයේදී පිහිටුවන ලදී.
"https://si.wikipedia.org/wiki/1896_ගිම්හාන_ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි