"දියවැඩියාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ වේ. දියවැඩියාවෙහි ප්‍රධාන ආකාර තුනක් ඇත:
 
*Type 1 DM දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින් ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියාව [insulin-dependent diabetes mellitus (IDDM)] ලෙස හෝ යෞවන දියවැඩියාව (juvenile diabetes) හඳුන්වන ලදී. මෙයට හේතුවක් හඳුනාගෙන නොමැත.
Type 1 DM results from the body's failure to produce enough insulin. This form was previously referred to as "insulin-dependent diabetes mellitus" (IDDM) or "juvenile diabetes". The cause is unknown.[3]
*Type 2 DM begins with insulin resistance, a condition in which cells fail to respond to insulin properly.[3] As the disease progresses a lack of insulin may also develop.[6] This form was previously referred to as "non insulin-dependent diabetes mellitus" (NIDDM) or "adult-onset diabetes". The primary cause is excessive body weight and not enough exercise.[3]
Gestational diabetes, is the third main form and occurs when pregnant women without a previous history of diabetes develop a high blood glucose level.[3]
 

සංස්කරණ

3,279

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/317334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි