"සත්තු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
22 පේළිය:
අධික ආර්ධතාවය සහිත සහ සිසිල් දේශගුණයක් සහිත සාගර පතුල වල ජීවත් වන ජීවින් සුර්යය ශක්තිය මත පදනම් නොවෙති. ඒ වෙනුවට රසායනික සංස්ලේෂක සහ ඉයු බැක්ටීරියාවන් ආහාර දාම වල පදනම සකසති.
 
== සත්ත්‍ව වර්ගීකරණය==
== සත්ව කාණ්ඩ ==
===සත්ත්‍ව විද්‍යාත්මක වර්ගීකරණය===
=== ප්ලැටිසෝවා සත්ත්වයන් ===
{{main|සත්ත්‍ව වංශ}}
==== ප්ලැටිසෝවා සත්ත්වයන් ====
[[ගොනුව:Bedford's Flatworm.jpg|thumb|Pseudobiceros bedfordi වර්ගයේ පැතලි පණුවෙක් ]]
ප්ලැටිසෝවාවන්හට ප්ලැටිහෙල්මින්තස් හෙවත් පැතලි පණුවන් අයත් වෙයි. මොවුන් මුල් අවධි වලදි සලකනු ලැබුවේ වඩාත්ම ආදි ද්විපාර්ශ්විකයන් ලෙස වන අතර නමුත් දැන් වන විට ඔවුන් වඩාත් සංකිර්ණ පුර්වජයන්ගෙන් පැවත එන බවට පෙනි ගොස් ඇත.
Line 31 ⟶ 33:
අනෙකුත් මෙයට අදාල වංශිකයින් බොහෝමයක් අන්වීක්ෂීය වන අතර ඔවුන් හට ව්‍යාජ සීලෝමයක් පවති. වඩාත්ම ප්‍රමුඛතමයන් වනුයේ රොටිෆේරාවන්ය. මොවුන් ජලජ පරිසර වල වඩාත් බහුලවම දක්නට ඇත. තවද ඔවුන් සඳහා ඇකැන්තෝසෙෆලාවන් හෙවත් උල් සහිත හිසක් ඇති පණුවන්ද අයත්වෙයි. මීට අමතරව Gnathostomulida, Micrognathozoa සහ Cycliophora වන් අයත්ය. මෙම කාණ්ඩ සඳහා සංකිර්ණ හනු පවතින අතර ඒවා සඳහා Gnathifera යැයි ව්‍යවහාර කෙරේ.
 
==== ඩියුටෙරස්ටෝම් ජීවින් ====
[[ගොනුව:Superb fairy wren2 LiquidGhoul.jpg|thumb|Superb Fairy-wren, Malurus cyaneus]]
ඩියුටෙරස්ටෝම් ජීවින් ප්‍රො‍ටෝස්ටෝම් වරුන් වන අනෙකුත් ද්විපාර්ශවිකයින්ට වඩා ක්‍රම කිහිපයකින් වෙනස්ය. මෙම දෙකොටසම සම්පුර්ණ ආහාර ජීර්ණ මාර්ගයක් පවති. කෙසේ නමුත් ප්‍රොටොස්ටෝම් වරුන්ගේ ආහාර මාර්ගයෙහි මුල්ම විවරය මුඛය බවට විකසනය වන අතර වෙනමම පිහිටි ගුද මාර්ගයක් ඇති වේ. ඩියුටෙරස්ටෝම් වරුන්හට මෙහි ප්‍රතිවිරුද්ධ දෙය සිදුවේ. බොහෝ ප්‍රො‍ටොස්ටොම්වරුන්ගේ ගැස්ට්‍රැලාවෙහි අභ්‍යන්තරය සෛල මගින් පිරිපවතින අතර එමගින් මධ්‍යචරණය සාදනු ලැබේ. මෙය Schizocoelous වර්ධනය යැයි හැඳින්වේ. නමුත් ඩියුටෙරස්ට්‍රොවරුන්හට මෙය අන්තස්චර්මය ඇතුලට නැමීමක් මගින් ඇති වේ. ඩියුටෙරස්ට්‍රොම් වරුන්හට උදරීය ස්නායු වෙනුවට පාෂ්ඨීය ස්නායු පිහිටන අතර ඔවුන්ගේ කළල විවිධ විභේදනයන්ට ලක්වේ.
Line 42 ⟶ 44:
 
 
==== Lophotrochozoa ====
[[ගොනුව:Grapevinesnail 01.jpg|thumb|රෝමානු ගොලුබෙල්ලෙක්, Helix pomatia ]]
Lophotrochozoa වන් හට සත්ත්ව වංශයෙහි වඩාත් සාර්ථක මෘද්වංශකයින් සහ ඇනලිඩාවන් අයත් වේ. මොලොස්කාවන් හට ගොලුබෙල්ලන්, බෙල්ලන් සහ දැල්ලන් ද ඇනලිඩාවන් හට කණ්ඩනය වු පණුවන් හෙවත් ගැඩවිලුන් සහ කූඩැල්ලන් අයත් වේ. මෙම කාණ්ඩ දෙකම කලක් තිස්සේ සමීප සම්බනන්ධතාවයක් පවතින බවට සලකනු ලබන්නේ ඔවුන්හට පොදු trochophore පිළවුන් හේතුවෙනි. නමුත් ඇනලිඩාවන් සන්දිපාදිකයන් හ‍ට වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති බවට සැලකේ. මෙසේ වන්නේ ඔවුන් දෙවර්ගයම කණ්ඩනය වී ඇති බැවිණි. මෙය අභිසාරි පරිණාමයක් ලෙස සැලකේ. එසේ වන්නේ එම වංශ දෙකෙහි රූපාකාරයේ සහ ජානමය වශයෙන් ඇති වෙනස්කම් මත පදනම්වය.
"https://si.wikipedia.org/wiki/සත්තු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි