"ඇමෙරිකානු නිදහස් සටන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'===ඉංග්‍රීසි ජනපද දහතුනේ වර්ධනය=== ===බ්‍රිතාන්‍ය...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
ඇමෙරිකානු මහාද්වීපය සොයා ගැනීමෙන් පසුව ස්පාඥ්ඥය, එංගලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්වීඩනය ආදී වූ විවිධ යුරෝපීය බලවතුන්ට අයත් යටත්විජිත ඒ පුරාම ගොඩ නැගුණි. යුරෝපීය ජාතීහු මෙසේ නව ලෝකය කරා සංක්‍රමණය වීමට තුඩු දුන් සාධක අතර ආර්ථික ලාභ ප්‍රයෝජන ඉපයීම සහ ආගමික නිදහස ලබා ගැනීම වැදගත් විය. එංගලන්තයේදී මුහුණ පෑමට සිදු වූ ආගමික වධ හිංසා වලින් බේරීම සඳහා පලා ගිය '''වන්දනාකාර පියවරුන්'''ගේ ආගමික උද්යෝගය ජනපද කීපයක්ම ආරම්භ කිරීමට හේතු සාධක විය.
===ඉංග්‍රීසි ජනපද දහතුනේ වර්ධනය===
===බ්‍රිතාන්‍ය වාණිජවාදී ප්‍රතිපත්තිය===
"https://si.wikipedia.org/wiki/ඇමෙරිකානු_නිදහස්_සටන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි