"ගුවන්යානා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
11 පේළිය:
බොහෝ ඉතිහාස කතා මගින් ගුවන්යානා පිළිබද සංකල්පයේ පැරණි බව පෙන්වයි. ග්‍රීක පුරවෘත වල එන ඉරාකස් සහ ඩේඩලස් ගේ අහසින් ගමන් කළ හැකි යානා හා ඉන්දියානු හා ශ්‍රී ලාංකීය පුරවෘත වල එන රාවණා රජුගේ ගේ දඬුමොණරය හෙවත් පුෂ්පක යානය ඒ සඳහා උදාහරණයන්ය.
ක්‍රි.පූ 400 දී පමණ ග්‍රීසියේ ආර්කිතස් ලොව පළමු පියැඹිය හැකි යානය නිපදවා ඇත. මෙය කුරුල්ලෙකුගේ හැඩය ගත් යානයක් වූ අතර මීටර් 200 (අඩි 660) පමණ පියඹා ඇත.
සැහැල්ලු ගුවන්යානා නිපදවිමට ගත් උත්සහයන් පිළිබඳ පැරණිම වාර්තා සැලකිමේදි 9 වන සියවසේ කවියෙකු වු අබ්බාස් ඉබ්න් ෆර්නස් හා 11 වන සියවසේ පුජකයෙකු වු මාල්මෙස්මෙරි හී එලිමර් යන අය ප්‍රමුඛ වේ. මොවුන් දෙදෙනගෙම පර්යෙෂණයන් ගුවන් නියමුවන්ට අනතුරු කිරිමෙන් පසු නිමා විය. ලියනාඩෝ ඩාවින්චි විසින් මිනිසෙකු සමගින් ය හැකි කුරුල්ලෙකු ආකරයේ තටු සහිත උපාංගයක සැලසුමක් තම පොතක් වු #https://en.m.wikipedia.org/wiki/Codex_on_the_Flight_of_Birds[[Codex on the
(1502) හී දක්වා ඇත. |