"අක්මාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
අක්මාව මිනිස් දේහයේ පවතින '''දෙවන විශාලතම ඉන්ද්‍රියයි'''. නමුත් '''අන්තරංග අවයව වලින් '''විශාලතම අවයවයි'''. මෙය දේහයේ වූ '''විශාලතම ග්‍රන්ථියයි'''. අක්මාවට රුධිරය සැපයෙන්නේ මහා ධමනියේ ශාකාවක් වන '''සීලියක් ධමනිය''' 2 ට බෙදීමෙන් ඇතිවන '''යාකෘතික ධමනිය''' මගිනි. අමාශය, අග්න්‍යාශය, අන්ත්‍ර වලින් හටගන්නා කේශනාලිකා වලින් සැදෙන '''යාකෘතික ප්‍රතිහාර ශිරාව''' මගින් ද අක්මාවට රුධිරය සපයයි. එය ඔක්සිජන් විමුක්ත රුධිරය වුවද පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත්ය. මේ අතර අක්මාවේ භාවිතා කරන ලද රුධිරය ශිරාවක් මගින් ඉවත් කර අධර මහා ශිරාවට සපයයි.
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
අක්මාව මිනිස් දේහයේ පවතින දෙවන විශාලතම ඉන්ද්‍රියයි. නමුත් අන්තරංග අවයව වලින් '''විශාලතම අවයවයි'''. මෙය දේහයේ වූ '''විශාලතම ග්‍රන්ථියයි'''. අක්මාවට රුධිරය සැපයෙන්නේ මහා ධමනියේ ශාකාවක් වන '''සීලියක් ධමනිය''' 2 ට බෙදීමෙන් ඇතිවන '''යාකෘතික ධමනිය''' මගිනි. අමාශය, අග්න්‍යාශය, අන්ත්‍ර වලින් හටගන්නා කේශනාලිකා වලින් සැදෙන '''යාකෘතික ප්‍රතිහාර ශිරාව''' මගින් ද අක්මාවට රුධිරය සපයයි. එය ඔක්සිජන් විමුක්ත රුධිරය වුවද පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත්ය. මේ අතර අක්මාවේ භාවිතා කරන ලද රුධිරය ශිරාවක් මගින් ඉවත් කර අධර මහා ශිරාවට සපයයි.
 
===අක්මාවේ දල ව්‍යුහය===
"https://si.wikipedia.org/wiki/අක්මාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි