"අක්මාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
19 පේළිය:
 
===අක්මාවේ කෘත්‍යයන්===
#කාබෝහයිඩ්‍රේට වල පරිවෘත්තියට දායක වේ.
#ප්‍රෝටීන වල පරිවෘත්තියට දායක වේ.
#ලිපිඩ වල පරිවෘත්තියට දායක වේ.
#දේහ උෂ්ණත්වය යාමනයට දායක වේ.
#රුධිරය ගබඩා කර තබන අවයවයක් ලෙස ක්‍රියා කරයි.
#දේහයේ '''විෂහරණ අවයවය''' ලෙස ක්‍රියා කරයි.
#කලලයේ හෝ භ්රුණයේ අක්මාව රතු රුධිරාණු නිපදවයි.
#ඇතැම් ඛනිජ ද්‍රව්‍ය ගබඩා කරයි.
#රුධිර ප්ලැස්ම ප්‍රෝටීන් සංස්ලේෂණය කරයි.
#ඇතැම් හෝමෝන අක්‍රිය කරයි.
#පිත සංස්ලේෂණය සහ ශ්‍රාවය සිදු කරයි.
"https://si.wikipedia.org/wiki/අක්මාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි