"අක්මාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'අක්මාව මිනිස් දේහයේ පවතින දෙවන විශාලතම ඉන්ද්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
අක්මාව මිනිස් දේහයේ පවතින දෙවන විශාලතම ඉන්ද්‍රියයි. නමුත් අන්තරංග අවයව වලින් '''විශාලතම අවයවයි'''. මෙය දේහයේ වූ '''විශාලතම ග්‍රන්තියයිග්‍රන්ථියයි'''. අක්මාවට රුධිරය සැපයෙන්නේ මහා ධමනියේ ශාකාවක් වන '''සීලියක් ධමනිය''' 2 ට බෙදීමෙන් ඇතිවන '''යාකෘතික ධමනිය''' මගිනි. අමාශය,අග්නයාශය අග්න්‍යාශය, අන්ත්‍ර වලින් හටගන්නා කේශනාලිකකේශනාලිකා වලින් සැදෙන යාක්කෘතික'''යාකෘතික ප්‍රතිහාර ශිරාව''' මගින් ද අක්මාවට රුධිරය සපයයි. එය ඔක්සිජන් විමුක්ත රුධිරය උවදවුවද පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත්ය. මේ අතර අක්මාවේ භාවිතා කරන ලද රුධිරය ශිරාවක් මගින් ඉවත් කර ආධාරඅධර මහා ශිරාවට සපයයි.
 
===අක්මාවේ දල ව්‍යුහය===
අක්මාව ඛන්ඩිකා 4 ක් දරයි, එනම් වම,දකුණු,සපුච්ච හා චතුරශ්‍ර ඛණ්ඩිකාව යන්නන්යි. මෙම අක්මා ඛන්ඩිකාවක් දල වශයෙන් ෂඩාශ්‍රකාර හැඩයක් ගන්නා අනුකන්ඩිකා විශාල ප්‍රමාණයක් දරයි.
අක්මාව ඛණ්ඩිකා 4 ක් දරයි, එනම්,
#දකුණු අක්මා ඛණ්ඩිකාව
#වම් අක්මා ඛණ්ඩිකාව
#සපුච්ඡ ඛණ්ඩිකාව
#චතුරශ්‍ර ඛණ්ඩිකාව
අක්මාවේ අපර පෘෂ්ටයට '''පිත්තාශය''' සවි වී තිබේ. චතුරශ්‍ර සහ සපුච්ඡ ඛණ්ඩිකා, දකුණු අක්මා ඛන්ඩිකාවේ අපර පෘෂ්ටයේ පිහිටයි.
 
===අක්මාවට ඇති රුධිර සැපයුම===
 
===අක්මාවේ පටකීය ව්‍යුහය===
 
===අක්මාවෙන් සංස්ලේෂණය වන '''පිත''' ගමන් කරන මාර්ගය===
 
===අක්මාව තුළින් රුධිරය ගමන් කරන මාර්ගය===
 
===අක්මාවේ කෘත්‍යයන්===
"https://si.wikipedia.org/wiki/අක්මාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි