"හින්දු පූජා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
]]
 
පුජා (සංස්කෘත - ගෞරවය, භක්තිය හෝ වන්දනාව) දෙවියන් හා ගුරුන් කෙරෙහි පවතින ගෞරවය පෙන්වීම සඳහා හින්දුහින්දුන් විසින් සිදුකරති. පුජාවේ අරමුණ වන්නේ දෙවියෙක්, දෙවියන් හෝ සත්ගුරුන් සමඟ සම්බන්ධ වි භෞතික ලෝකය හා අපට නොපෙනෙන අභ්‍යන්තර ලෝකය සමඟ නොකඩවා බැඳීම් පවත්වාගෙන යාමයි. පුජාවන් දෙවියන් කෙරෙහි භක්තිය, පැසසුම හා ස්තූතිය ප්‍රකාශ කිරීමටද යොදාගනිති. පුජාවන් පවත්වන්නේ ‘දෙවියනි ‍මම ඔබතුමාටම අයත් මේ දෙය ඔබතුමාට පුජා කරමි’ යන වාක්‍ය කීමෙන් අනතුරුවය. ඒ අනුව පුජාවකින් පැවසෙන්නේ යමෙකුගේ නිරහංකාරබව පුජාවෙන් මානය දුරුවන අතර එමඟින් දියුණුවට මග සැලසේ. මෙලෙස නිරහංකාර බව ‍හා ‍ලෝකය සමඟ සැසැඳුවිට තමාගේ කුඩා බව අවබෝධ කරගැනීමේ ක්‍රමය හින්දුන් විසින් ගන්නා උත්සාහයකි. නිදසුනක් ලෙස පුජනීය සත්වයෙකු ලෙස සලකන ගවයාට පුද පුජා දැක්වීමෙන් ‍යමෙකුගේ ආධිපත්‍යයට උපකාරිවේ. ගව මුත්‍ර පරිභෝජනය වැනි ක්‍රියා මෙයට හේතුවේ. නමුත් බොහෝ හින්දු මෙය පුජාවක් ලෙස නොසලකති. මුර්තියක් වෙත සිදුකරන පුජාව උතුම් බව පංචතන්ත්‍රයේද සඳහන්වේ.
 
 
"https://si.wikipedia.org/wiki/හින්දු_පූජා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි