"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Intro to චතුර්රාර්ය සත්‍යය
24 පේළිය:
===චතුර්රාර්ය සත්‍යය===
{{main|චතුරාර්ය සත්‍යය}}
බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණයඅවබෝධ කර ගැනීම යනු චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමම වන බැවිනි.
"''මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය''." <ref>සච්ච සංයුක්තය- කෝටිගාම වග්ගය</ref>
බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්‍රත්‍ය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂ කළ හැකිය.
[[Image:දේශනා.jpg|200px|right|thumb|ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව]]
 
 
# දුක පිලිබඳ උතුම් සත්‍යයය ([[දුක්ඛ|දුක්ඛාර්ය සච්ච]])
# දුකට හේතුව පිලිබඳ උතුම් සත්‍යයය ([[සමුදය|දුක්ඛ සමුදයාර්ය සච්ච]])
# දුක නැති කිරීම පිලිබඳ උතුම් සත්‍යයය ([[නිරෝධ|දුක්ඛ නිරෝධාර්ය සච්ච]])
# දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍යයය ([[මාර්ග සත්‍යය|දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සච්ච]])
 
{{cquote|
'''තථාගතෙන, භික්‌ඛවෙ, අරහතා සම්‌මාසම්‌බුද්‌ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං අප්‌පටිවත්‌තියං සමණෙන වා බ්‍රාහ්‌මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්‌මුනා වා කෙනචි වා ලොකස්‌මිං, යදිදං – චතුන්‌නං අරියසච්‌චානං ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං. කතමෙසං චතුන්‌නං?'''<br />
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි