"මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
[[රූපය:M_28.jpg|300px|right]] [[රූපය:Hr-8.jpg|300px|right]]
 
Line 7 ⟶ 6:
=='''හැදින්වීම'''==
 
මනුෂ්‍යයෙකු ලෙස උත්පත්තිය ලැබීම නිසා මිනිසාටහට හිමිවන අයිතිවාසිකම් පොදුවේ [[මානව අයිතිවාසිකම් ]]ලෙස පිළිගනු ලැබේ.මෙකී අයිතිවාසිකම් හි ඉතිහාසය විමසීමේදී එය මිනිසාගේ ප්‍රාථමික යුගය කරාම ගමන් කරන බව පෙනේ.ඉන් අදහස් වනුයේ මිනිසා ප්‍රාථමික සමාජවල පටන් තම අයිකිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ බවයි.ඒ සඳහා විවිධ අරගල, ලේ වැගිරීම්, සටන් පවා සිදු වු බව ඉතිහාසය සාක්ෂි දරයි.කෙසේ නමුත් අයිතිවාසිකම් යනු රන් බන්දේසියක බහා මිනිසාට හිමි වුවක් නොව විවිධ උත්සාහයන්ගේ අවසානයේ ජයග්‍රහණයක් බව පැහැදිලිය.1945 වසර යනු ලෝක ඉතිහාසය තුළ සුවිශේෂී කඩයිම් වර්ෂයක් වේ.ඊට හේතුව 2වන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකයේ නව පුනරුදය ඇරඹෙන්නේ එකී වසරේ සිට වීම නිසායි.එම නිසා 1945 න් පසු අවධිය තුළ [[මානව අයිතිවාසිකම් ]]විකාශනය වු ආකාරය සාකචාවට බදුන් කිරීම මෙහි අරමුණයි.
 
[[රූපය:Home1.gif|300px|right]]
Line 33 ⟶ 32:
(3)මානව අයිතිවාසිකම් යනු:
 
'දෙවියෙක්, සතෙක් හෝ යන්ත්‍රයක් නොවන පුද්ගලයා මනුෂ්‍යයෙකු වන අතර එලෙස මනුෂයයෙකු වීම නිසාම හිමිවන අයිතිවාසිකම් [[මානව අයිතිවාසිකම් ]]වේ.මේවා හැමවිටම යුතුකම් හා බැදී පවතී.'
 
(New Standard Encyclopedia, Volume6,282)
Line 51 ⟶ 50:
=='''1945ට පෙර මානව අයිතිවාසිකම් පිළිබඳ සුවිශේෂී අවස්ථා'''==
 
1945 වසර යනු [[මානව අයිතිවාසිකම්]] ක්‍ෂෙත්‍රයේ සුවිශේෂී කඩඉමකි.ඊට හේතුව 2 වන ලෝක මහා සංග්‍රාමයට පසු බිහි වු එ.ජා.සංවිධානය කේන්ද්‍රගත කරගනිමින් [[මානව අයිතිවාසිකම්]] පිළිඳව විශ්ව ප්‍රකාශනය බිහිවීමයි.එහෙත් ඒ සඳහා 1945 ට පෙර සිටම පසුබිම සැකසී තිබේ.
 
 
Line 95 ⟶ 94:
 
 
ඉහත අවස්ථාවලදී සිදු වු මහජන එකතු වීම්, ඉල්ලීම් හා අයිතීන් වෙනුවෙන් කළ අරගලවල ප්‍රතිඵලයක් ලෙස [[මානව අයිතිවාසිකම්]] වර්ධනය වු බව කිව හැකියි.
 
=='''1945 ට පසු මානව අයිවාසිකම් ක්ෂෙත්‍රයේ සුවිශේෂී කඩයිම්'''==
Line 101 ⟶ 100:
===එ.ජා.මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය(U.D.H.R)===
 
[[මානව අයිතිවාසිකම්]] සම්බන්ධයෙන් මෙතෙක් ලොව ඇති වු විශිෂ්ඨතම ලියවිල්ල ලෙස සැළකෙනුයේ 1948.12.10 සම්මත වු මෙම ලියවිල්ලයි.2 වන ලෝක යුද්ධයෙන් පසු සිදු වු මානව හිමිකම් ක්‍ෂෙත්‍රයේ මහාවිනාශය නැවත සිදුනොවීමට ලෝක ප්‍රජාවම එක් කළ අවස්ථාවක් ලෙස මෙම ලියවිල්ල සැලකේ.අද වන විට මෙම ගිවිසුමේ වගන්ති තම රටවල් තුළ ක්‍රියාත්මක කිරීමට රාජ්‍යය 191 කටයුතු කරන අතර වගන්ති 30 කින් යුක්ත මෙම ප්‍රකාශනය තුළින් මිනිසකුට හිමිවිය යුතු සෑම අයිතිවාසිකමක්ම තහවුරු කොට ඇත.
 
 
Line 318 ⟶ 317:
 
=='''මේ අඩවියත් බලන්න'''==
* [[ශ්‍රී ලංකාවේ ළමාමානව අයිතිවාසිකම්]]
* [[ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම්]]
"https://si.wikipedia.org/wiki/මානව_අයිතිවාසිකම්_1945_ට_පෙර_හා_පසු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි