"එක්සත් ජාතින්ගේ මෙහෙවර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
එක්සත් ජාතින් ලෝක සාමය හා සමාජ ප්‍රගතිය උදෙසා ස්වේඡාවෙන් එක් වි සිටින්නා වු ස්වාධින රටවල අනන්‍ය සම සංවිධානයකි සාමාජික රටවල් 51ක් සහිතව 1945 ඔක්තෝම්බර් 24වන දා එය නිල වශයෙන් ආරම්භ විය අද එහි සමාජිකත්වය රටවල් 192කි
 
==එක්සත් ජාතින්ජාතීන් ආරම්භ වුයේ==
 
දෙවන ලෝක යුද්ධයේ අමිහිරි සිදුවිම් එක්සත් ජාතින් බිහි කිරිමට හේතු සාධක විය එහිදි දශලක්ෂ සංඛ්‍යාත ජනයා මිය ගියහ තවත් දශලක්ෂ සංඛ්‍යාත පිරිස් අවතැන් වුහ ලෝක නායකයෝ සාමය උදා කිරිමට හා අනාගත යුද්ධ වැලැක්විමට නම් සියලු ජාතින් ලෝක සංවිධානයක් මඟින් එකට වැඩ කිරිමෙන් හැකි බව තේරුම් ගත්හ එහි ප්‍රතිඵලය වුයේ එක්සත් ජාතිනගේ සංවිධානයයි
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතින්ගේ_මෙහෙවර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි