"මානව අයිතිවාසිකම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[රූපය:Home1.gif|350px|right]]
 
රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිනම් ලෙස නිරතුරුව පිලිගැනෙන සදාචාරත්මක ප්‍රතිපත්තීන් '''මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම්''' නම්වේ.
=='''හැදින්විම'''==
 
මිනිසාට මිනිසෙකු ලෙස ජිවත්වීමට ඇති අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරළව හදුන්වාදිය හැකිය. කෙසේවෙතත් මේ ආකරයට මානව අයිතිවාසිකම් යනු කුමක්ද යන්න හදුන්වා දුන්නද එය නිශ්ච්ත නිර්වචනයකින් ඉදිරිපත්කල නොහැකිය. එහිදී විවිධ චින්තකයින් මානව අයිතිවාසිකම් පිළිබද විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.
 
සමාජයේ ජිවත්වන මිනිසාට මිනිසෙකු ලෙස නැගිසිටිමේ ප්‍රථිඵලයක් වශයෙක් වශයෙන් අයිතිවාසිකම් හිමිවිය. අතිතයේ මිනිසා නොයෙක් දුක්ගැහැට විදිමින් තමන්ට හිමි නිසිතැන අහිමිවෙමින් අපමණ දුක්ගැහැට වලට ගොදුරුවෙමින්ජිවත් විය.මෙවන් පදනමක් තුළ ලෝක ප්‍රජාව විසින් අයිතිවාසිනකම් සංකල්පය නිර්වචනය කරමින් මිනිසාට මිනිසකුලෙස නැගීසිටිමට අවස්ථාව උදාවිය. මේතත්වය තුළ මුල්කාලිනව වරප්ප්‍රසාද ලෙස පැවත පසුකාලයේදී ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ මානව අයිතිවාසිකම් බිහි විය. මෙවන් තත්වයක් තුළ මුළුලෝකය පුරාම මානව අයිතිවාසිකම් ව්‍යප්ත විය.
 
=='''මානව අයිතිවාසිකම් යනු කුමක්ද?'''==
 
මිනිසාට මිනිසෙකු ලෙස ජිවත්වීමට ඇති අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරළව හදුන්වාදිය හැකිය. කෙසේවෙතත් මේ ආකරයට මානව අයිතිවාසිකම් යනු කුමක්ද යන්න හදුන්වා දුන්නද එය නිශ්ච්ත නිර්වචනයකින් ඉදිරිපත්කල නොහැකිය. එහිදී විවිධ චින්තකයින් මානව අයිතිවාසිකම් පිළිබද විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.
මානව අයිතිවාසිකම් යන්න සරළ ලෙස ස්භාවික පියවි ජිවිතයක් ගතකිරීම සදහා මනුෂයකුට අත්‍යවශ්‍ය මුලික අයිතිවාසිකම් ලෙස අර්ථ දැක්විය හැකිය.(ශ්‍රි ලංකා නිතිය හා මානව අයිතිවාසිකම්-නීතිඥ චාරුක සමරසේකර)
මානව හිමිකම් යනු මිනිසුන් වීම නිසා ලැබෙන්නා වු අයිතින් වන අතර ඒවා සිවිල් දේශපාලන සංස්කෘතික හා ආර්ථික අයිතින් වන අතර මේවා මනුෂයාගේ ගෞරවය මත රදාපවතී.(විශ්ව කෝෂය- කොළොම්බියානු සරසවිය)
මානව අයිතිවාසිකම් යනු යුතුකම්ය.(මහත්මා ගාන්දි)
යනුවෙන් තම අදහස් දක්වා ඇත. කෙසේවෙතත් අතීතයේ දී ලොව සැම මිනිසෙකුටම මේම අයිතිවාසිකම් එක හා සමානව හිමිනොවීය. ඒ තුළ ඇති හැකි සුළු පිරිසක් පමණක් අයිතිවාසිකම් භුක්තිවිදිමක් විය. ඇත්තටම එය අයිතිවාසිකම් වලට වඩා වර්ප්ප්‍රසාද නමින් හැදින්විණි. කෙසේවෙතත් නුතන රාජ්‍ය සංකල්පය බිහි විමත් සමග මිනිස් අයිතිවාසිකම් ගැන කතාකිරීමට ලක්විය. එනම් ඒ තුළ සෑම මිනිසෙකුටම සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බව තීරණය විය. ඒ තුළ මුල් කාලීන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මුලික කරගත් අයිතිවාසිකම් ඇතුලත් මිනිසාගේ ජීවත්වීමේ අයිතිය ඇතුලත් අයිතීන් ස්වල්පයක් පිළිගැනීමට විය. කෙසේවෙතත් පසු කාලීනව පොදු මනුෂභාවය සංකල්පය බිහිවිමත් සමඟ මානව අයිතිවාසිකම් යන්න ඉතා පුළුල් ලෙස විග්‍රහයට ලක්විය. එනම් එහිදී මිනිසාගේ ආර්ථික,දේශපාලන,සමාජ,සිවිල් සහ සංස්කෘතික අයිතින් සියල්ල මානව අයිතිවාසිකම් ලෙස විග්‍රහයට ලක්විය.
 
සමාජයේ ජිවත්වන මිනිසාට මිනිසෙකු ලෙස නැගිසිටිමේ ප්‍රථිඵලයක් වශයෙක් වශයෙන් අයිතිවාසිකම් හිමිවිය. අතිතයේ මිනිසා නොයෙක් දුක්ගැහැට විදිමින් තමන්ට හිමි නිසිතැන අහිමිවෙමින් අපමණ දුක්ගැහැට වලට ගොදුරුවෙමින්ජිවත් විය.මෙවන් පදනමක් තුළ ලෝක ප්‍රජාව විසින් අයිතිවාසිනකම් සංකල්පය නිර්වචනය කරමින් මිනිසාට මිනිසකුලෙස නැගීසිටිමට අවස්ථාව උදාවිය. මේතත්වය තුළ මුල්කාලිනව වරප්ප්‍රසාද ලෙස පැවත පසුකාලයේදී ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ මානව අයිතිවාසිකම් බිහි විය. මෙවන් තත්වයක් තුළ මුළුලෝකය පුරාම මානව අයිතිවාසිකම් ව්‍යප්ත විය.
 
 
 
==මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසු==
"https://si.wikipedia.org/wiki/මානව_අයිතිවාසිකම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි