"අනුරාධපුර මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:මහා විහාරය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමක්දකුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී.එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහාවිහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය. මුල් අවධියේ විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.
 
මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.
== මෙම පිටුව සාදමින් පවතින පිටුවකි ==
 
==අංග==
===වන්දනීය ස්ථාන===
* ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය
* පාරිභෝගික චෛත්‍යය - සිරි මහා බෝධිය
* උද්දේසික චෛත්‍යය - පිළිමගෙය
===භක්‍ෂුන් පරිහරනය කල ස්ථාන===
* පොහොය ගෙය - ලෝවාමහාපාය
* සන්නිපාත ශාලාව
* රංසිමාලිකය
* දානශාලාව
* කණ්ඨ පොකුණ
 
 
==අයත්වූ භික්‍ෂුණී විහාර==
* ථූපාරාමය
* මිරිසවැටිය
 
==ආශ්‍රිත ලිපි==
* [[අභයගිරි විහාරය]]
* [[ජේතවනාරාම විහාරය]]
[[ප්‍රවර්ගය:මහා විහාරය]]
"https://si.wikipedia.org/wiki/අනුරාධපුර_මහා_විහාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි