"ක්‍රිස්තු වර්ෂ ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:කාල වකවානු ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:කාලය මැනීම එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
No edit summary
1 පේළිය:
[[රූපය:Scriptorium.jpg|frame|මූලික වශයෙන් [[කොම්පියුටුස්|පාස්කු දිනය දැක්වීම සඳහා]] ''ක්‍රිස්තු වර්ෂ'' පදය ව්‍යවහාර කෙරුම ඇරඹුයේ [[දියෝනිසියස් එක්සිජූස්]] විසිනි.]]
ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) හෝසහ ක්‍රිවක්‍රිස්තු හෝපූර්ව ලෙසින් සංක්‍ෂිප්ත කෙරෙන(ක්‍රි.පූ), '''({{බස-la|අන්නෝ දොමිනි}}'''<ref>"{{බස-la|අන්නෝ දොමිනේ}}" ලෙසින්ද වැහැරිය හැක.</ref>) ([[මධ්‍යතන ලතින්]]තේරුම: (අප) ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්),<ref>{{cite encyclopedia|url=http://www.m-w.com/dictionary/Anno%20Domini|title=අන්නෝ දොමිනි|encyclopedia=මෙරියම් වෙබ්ස්ටර් ඔන්ලයින් ඩික්ෂනරි|year=2003|publisher=මෙරියම්-වෙබ්ස්ටර්|quote=ශබ්දනිෂ්පත්තිය: මධ්‍යතන ලතින්, ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්|accessdate=2008-02-03}}</ref><ref> බ්ලැක්බර්න් ඇන්ඩ් හොල්ෆර්ඩ්-ස්ටීවන්ස් පිටු. 782</ref> '''{{බස-si|ක්‍රිස්තු වර්ෂ}}''' යනු, [[ජූලියන් දිනදර්ශනය|ජූලියන්]] හ‍ාසහ [[ග්‍රෙගෝරියන් දිනදර්ශනය]]න්හි වසර අංකනයඅංකයට පූර්වයෙන් කිරීමට භාවිතා කරන යෙදුමකිවිස්තර කිරීමේ යෙදුමයි. ''අන්නෝ දොමිනි නොස්ට්‍රී එයිසූ (ජේසු) ක්‍රිස්ටි'' ("අප ‍ජේසු ක්‍රිස්තු ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන් ") යනුවෙන්, සර්ව සම්පූර්ණ වශයෙන් වර්ෂයන් දැක්වීමද , සිදු කල හැක.
 
මෙය විසින් අංකනය කෙරෙන [[දින දර්ශන යුගය]] පදනම් වී ඇත්තේ [[ජේසුස් වහන්සේගේ උප්පත්තිය|ජේසුස් වහන්සේගේ උපත]] හෝ [[මංගලම් කීම|පිළිසිඳීම]] සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම [[යුගය]] ඇරඹීමට පෙර වූ කාලවකවානුව හැඳින්වීමට [[සිංහල භාෂාව|සිංහල භාෂාවෙහි]] භාවිත වන්නේ '''ක්‍රිපූ''' හෝ '''ක්‍රී.පූ.''' ලෙස සංක්‍ෂිප්ත කෙරෙන '''[[ක්‍රිස්තුන් වහන්සේ|ක්‍රිස්තු]] පූර්ව''' යන්නයි.
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තු_වර්ෂ_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි