"ඛේට ග්‍රන්ථි" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
19 පේළිය:
ග්‍රන්ථි පද්දතියේ ස්‍රාවක ඇසිනයි සම්බන්ද වනුයේ ඉන්ටර්කොලේටඩ් ප්‍රණාල වෙතටයි. ඉන්ටර්කොලේටඩ් ප්‍රණාල, ස්ට්‍රයේටඩ් ප්‍රණාලය වෙත සම්බන්ද වෙයි. ස්ට්‍රයේටඩ් ප්‍රණාලය, ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය සහ ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාලය සහසම්බන්ද කරයි. ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාල, අනුඛණ්ඩිකා වල පිහිටි ග්‍රන්ථි පද්ධතියේම එක කොටසකි. අනුඛන්ඩිකා,ස්‍රාවක ඇසිනයි අති විශාල ප්‍රමාණයක් එක්රැස් වීමෙන් සමන්විත වී තිබෙනවා. ස්‍රාවක ගර්ත වල ස්‍රාවයන් ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාල ආධාරයෙන් ඉන්ටර්ලොබ්‍යුලර් එක්ස්ක්‍රීටරි ප්‍රණාලය වෙත ගෙන යයි. මෙය සරලව කිවහොත් ස්‍රාවක ගර්ත වල නිපැදවෙන ස්‍රාවයන් ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය හරහා ස්ට්‍රයේටඩ් ප්‍රණාලය වෙතටත් එමගින් ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාලයටත් එතුලින් ඉන්ටර්ලොබ්‍යුලර් එක්ස්ක්‍රීටරි ප්‍රණාලය වෙතටත් ගමන් කරයි.
===
අපට
මේවා මෙසේ නම් කරනුයේ ඒවා නිර්මාණය වී ඇති සෛල වර්ග අනුවය. මියුකස්
===== ග්‍රන්ථි වල ස්වරූප =====
[[File:Types Arrangements of Glands 1.png|thumb|This image shows some of the various possible glandular arrangements. These are the simple tubular, simple branched tubular, simple coiled tubular, simple acinar, and simple branched acinar glands.]]
[[File:Types Arrangements of Glands 2.png|thumb|This image shows some of the various possible glandular arrangements. These are the compound tubular, compound acinar, and compound tubulo-acinar glands.]]
ප්‍රධාන ග්‍රන්ථි කෝෂයේ ඇති මිලියන ගණනක් වූ කුඩා ග්‍රන්ථි විවිධාකාර ස්වරූප ගනී. එනමුදු ඛේට ග්‍රන්ථි වල ස්‍රාවක ප්‍රදේශ බහුලවම
== ව්‍යුහය ==
=== පැරට්‍රොයිඩ් ග්‍රන්ථිය ===
|