"පාර්ලිමේන්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:Q35749
10 පේළිය:
 
== පාර්ලිමේන්තු සහිත ආණ්ඩු==
[[File:Unibicameral Map.svg|550px|thumb|right|{{legend|#37abc8|ද්වීමණ්ඩල පාර්ලිමේන්තුව්‍යවස්ථාදායක ඇති රටවල්.}}{{legend|#ff9955|ඒකමණ්ඩල පාර්ලිමේන්තුව්‍යවස්ථාදායක ඇති රටවල්.}}{{legend|#000000|පාර්ලිමේන්තුව්‍යවස්ථාදායක නැති රටවල්}}]]
 
[[ඒකමණ්ඩල]] හා [[ද්වීමණ්ඩල]] යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්‍ඩල පාර්ලිමේන්තුවක [[නියෝජිත මන්ත්‍රී මණ්ඩලය]] හා [[සෙනෙට් මණ්ඩලය]] යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ [[රෝම]] සෙනෙට් මණ්ඩලයත්, [[වයිකිංවරුන්]]ගේ පාර්ලිමේන්තුවත්, [[බ්‍රිතාන්‍ය]] පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්‍රමයේ පරිනාමයේ අවධීන් වේ.
"https://si.wikipedia.org/wiki/පාර්ලිමේන්තුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි