"කාන්තාරීකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
41 පේළිය:
==කාන්තාරීකරණයේ ප්‍රතිඵල==
[[රූපය:ප්‍රතිඵල.jpg|right|200px]]
[[රූපය:ප්‍රතිඵල_3.jpg|right|200px]]
 
[[රූපය:ප්‍රතිඵල_2.jpg|right|200px]]
[[රූපය:ප්‍රතිඵල_4.gif|150px|right]]
ලොව පුරා විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල බිලියන 1.2ක ජන සංඛ්‍යාවකට කාන්තාරීකරණය ප්‍රබලව බලපායි.මේ නිසා ඇතිවන ප්‍රධාන ගැටලු කීපයක් හදුනාගත හැකිය.
 
 
===වගාබිම් අහිමි වීම===
 
[[රූපය:ප්‍රතිඵල_3.jpg|right|200px]]
 
Line 53 ⟶ 55:
 
===වගාබිම් වල ඵලදායීතාවය අඩුවීම===
 
[[රූපය:ප්‍රතිඵල_2.jpg|right|200px]]
 
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඇස්තමේන්තු කර ඇති ආකාරයට ලෝකයේ වනාන්තර,තෘණ භූමි,වැසිදියෙන් වගාකරන බිම් හා වාරිමාර්ග පහසුකම් සැපයෙන බිම් වලින් හෙක්ටයාර් බිලියන 3.3 පමණ කාන්තාරීකරණයට ගොදුරුවීමේ අවධානමක් පවතී.ලෝකයේ වනාන්තර හා තෘණභූමි වලින් 63%ක් හෙවත් හෙක්ටයාර් බිලියන 2.6 ද වැසි ජලයෙන් වගාකරන භූමියෙන් 60%ක් හෙවත් හෙක්ටයාර් මිලියන 347ද වාරිමාර්ග ජල සම්පාදන බිම් වලින් 30%ක් හෙවත් හෙක්ටයාර් මිලියන 40ද මීට අයත් වේ.
Line 60 ⟶ 62:
 
ඉහත‍ හේතු නිසා ජනතාවට අවශ්‍ය ආහාර සපයා ගැනීමට දුෂ්කර වී සාගත පැතිරේ.1982-1983 කාලයේ අප්‍රිකාවේ ඇතිවූ සාගතය පුද්ගලයින් මිලියන 35ට සෘජු වශයෙන් අදාල විය.ඉතියෝපියාව,සූඩානය,නයිගර්,මාලි.....වැනි රාජ්‍ය එසේ සාගත පැතිර ගිය රාජ්‍ය වේ.
 
[[රූපය:ප්‍රතිඵල_4.gif|150px|right]]
===කාන්තාර වර්ධනය වීම===
 
"https://si.wikipedia.org/wiki/කාන්තාරීකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි