"ලීමා හි ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
33 පේළිය:
== ජනරජ සමය ==
[[Image:Palaciodelaexposicion.jpg|thumb|The ''Palacio de la Exposición'' was built to house an International Exposition in 1872.]]
නිදහස් සටනින් පසු ලීමාව පේරු ජනරජයේ අගනුවර බවට පත් විය​. එහෙත් ආර්ථික කටයුතු ඇණහිටීමත් දේශපාලන වියවුල් සහිත බවත් නිසා එහි නාගරික සන්වර්ධනය අඩාල විණි. නමුත් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ගුවානෝ ([http://en.wikipedia.org/wiki/Guano ''Guano''[ගුආනෝ]]) දූපත් වල කරන ලද අපනයන වල සීග්‍ර වර්ධනයත් සමඟ නගරය යලිත් සීග්‍රයෙන් සංවර්ධනය විය​. ඉදිරි දශක දෙක තුළ රජය විසින් යටත් විජිත ඉදිකිරීම් වෙනුවට විශාල ගොඩනැගිලි ඉදි කරනු ලැබිනි. ඒ අතර පොදු වෙලඳපොල,සත්ව ඝාතකාගාර, මානසික රෝහල්, සිරගෙවල් සහ දෙස් ද මයෝ රෝහල විය​. සන්නිවේදනය දියුණු කල අතර ලීමා සිට කාලෝ වරාය තෙක් දුම්රිය මාර්ග ඉදි කරන ලදී. 1850 දී රික්මා නදිය හරහා ලෝහ පාලමක් ඉදිකළ අතර බෝල්ටා පාලම 1870 දී විවෘත කරන ලදී. තවදුරටත් නගරයේ සංවර්ධනය අපේක්‍ෂා කරමින් නගරයේ වූ තාප්පය 1872 දී බිඳ හෙලන ලදී. කෙසේ වෙතත් අපනයන අභිමුක ආර්ථික වර්ධනය මගින් දුප්පත් පොහොසත් පරතරය පුළුල් කළ අතර එය සමාජ අසහනකාරී බවට ඉවහල් විය​.
 
1879-1883 කාලය තුළ ඇති වූ [[ෆැසිපික් යුද්ධ|ෆැසිපික් යුද්ධයෙන්]] චිලී හමුදාව ලීමාව අත්පත් කර ගනු ලද්දේ පීරු ජන විරෝධය හමුවේ [[සැන් ජුආනා]] ([http://en.wikipedia.org/wiki/Battle_of_San_Juan_and_Chorrillos ''Battle of San Juan and Chorrillos'']) සහ [[මිරෆ්ලෝර්ස්]] ([http://en.wikipedia.org/wiki/Miraflores_District,_Lima ''Miraflores'']) වල සටන් වලිනි. ලීමාව ආක්‍රමනිකයන් ගේ මංකොල්ල කෑම් වලින් අසරණ විය​. ඔවුන් විසින් ලීමා කෞතුකාගාරය, පුස්තකාල​, අධ්‍යාපනික ආයතන කොල්ල කන ලදී. මේ අතර කලහකාරී කණඩායම් ධනවතුන් සහ ආසියානු ජනතාවට පහර දී ඔවුන් ගේ දේපළ සහ ව්‍යාපාර මන්කොල්ල කෑහ​. යුද්ධයෙන් පසුව 1890 සහ 1920 දක්වා කාල වලදී ලීමාවේ නාගරික ප්‍රතිසංස්කරණ වලට ලක් විය​. ලීමා නගරය අධික ජනගහනයෙන් යුක්ත නගරයක් බවට පත් වූ අතර [[ලා වික්ටෝරියා පෙදෙස]] ([http://en.wikipedia.org/wiki/La_Victoria_District,_Lima ''La Victoria District'']) 1896 දී කම්කරු වටපිටාවක් සහිතව​ ඉදි කරනු ලැබීය​.යාබද මිරෆ්ලෝර්ස් ([http://en.wikipedia.org/wiki/La_Victoria_District,_Lima ''La Victoria District'']) නගරය හා සම්බන්ධ කරමින් මග දෙපස සංවර්ධනය කරමින් නගර සැලැස්ම නවීකරණයට ලක් විය​. 1920-1930 අතර කාලය තුල [[ලීමා හි ඓතිහාසික මද්‍යස්ථාන]] ([http://en.wikipedia.org/wiki/Historic_Centre_of_Lima ''HistoricCentre of Lima'']) ලෙස පැවති නාගරික මාලිගය ([http://en.wikipedia.org/wiki/Government_Palace_%28Peru%29 ''Government Palace'']) හා රජ මාලිගය යන ගොඩනැගිලි යලි ගොඩනගන ලදී.
[[File:2010-0109-Lima-HotelBolivar.jpg|thumb|left|20වන සියවසේ මුල් භාගයේ සිදුවූ නාගරික ප්‍රතිසංස්කරණ වල කොටසක් ලෙස බොලිවර් හෝටලය​ [[Hotel Bolívar]] හැඳින්විය හැකිය​.]]
1940 මැයි මස 24 භූමිකම්පාව [[ඇඩෝබිමොඩගල්]] ([http://en.wikipedia.org/wiki/Adobe ''Adobe '']) සහ [[ක්වින්චා ([http://en.wikipedia.org/wiki/Quincha ''Quincha ''])] (ගොඩනැගිලි ඉදි කිරීමේ සම්ප්‍රදායක් ) යන ආකාරයටසම්ප්‍රදායන්ට ගොඩනගා තිබූ නගරයේ වැඩි කොටසක් විනාශ විය​. 1940 වර්‍ෂයන්හිදී පීරරු වල ඇන්ඩියන් පෙදෙසින් පැමිනි සංක්‍රමනිකයන් නිසා ලීමාව සීග්‍ර වර්ධනයකට ලක් විය​. 1940 වන විට ජනගහනය මිලියන 0.6 කට ගනනය කරන ලදී.1960 මිලියන 1.9 වූ අතර 1980 මිලියන 4.8 කට ලඟා විණි. මෙම කාලඡේදය ඇරඹීමත් සමඟ චිලී නාගරික පෙදෙස, ඓතිහාසික මද්‍යස්ථාන, [[කාලෝ]] වරාය සහ [[කොරිලෝස්]] ([http://en.wikipedia.org/wiki/Chorrillos_District ''Chorrillos'']) වලින් සීමා වූ ත්‍රිකෝණාකාර පෙදෙසක් විය​. ඊලඟ දශකයේදී වාසස්ථාන රිමැක් නදියෙන් ඔබ්බට උතුරටත්, නැගෙනහිරටත් මෙන්ම ප්‍රධාන මහාමාර්ගය දිගේ දකුණටත් ව්‍යාප්ත විය​. පළමුව මේ සංක්‍රමනිකයන් ලීමා නගරයේ [[පැල්පත්]] වලට සීමා විය​. මහා පරිමාණයෙන් සිදු වූ ඉඩම් ආක්‍රමනයෙන් [[ප්‍යුබ්ලොස් ජෝවීන්ස් ([http://en.wikipedia.org/wiki/Pueblos_j%C3%B3venes ''Pueblos jóvenes'']) ]වැනි පැල්පත් නගර ඉදිවන්නට විය​. මේ කාලය පුරාම ප්‍රධාන පොදු ඉදිකිරීම් [[මැනුඑල් ඒ ඔඩ්‍රියා]] ([http://en.wikipedia.org/wiki/Manuel_A._Odr%C3%ADa ''Manuel A. Odría'']) (1948-1956) සහ [[ජුආන් වෙලස්කෝ අල්වරාඩෝ]] (1968-1975) ([http://en.wikipedia.org/wiki/Juan_Velasco_Alvarado ''Juan Velasco Alvarado'']) ගේ පාලන කාලය තුල සිදු විය​. [[බ්රුටලිසම්]] ගෘහ නිර්මාණ ශිල්පය ට කදිම උදාහරණයක් ලෙස 1970 දී රජයේ පෙට්‍රල් ස්මාගමේ මූලස්ථානය වන පෙට්‍රෝපේරු ([http://en.wikipedia.org/wiki/Petroper%C3%BA ''Petroperú'']) ඉදි කරන ලදී. 1993 ජන සංගනනය ([http://en.wikipedia.org/wiki/Peru_1993_Census ''Peru_1993_Census'']) අනුව ලීමා හි ජනගහනය මිලියන 6.4 කට ලඟා වූ අතර 1940 දී 9.4% වූ සමස්ත ජන අනුපාතය 1993 දී පේරු වලට සාපේක්‍ෂව 28.4% ක් විය​.
 
 
 
 
 
 
 
 
 
 
 
==ආශ්‍රිත ලිපි​==
"https://si.wikipedia.org/wiki/ලීමා_හි_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි