"නුගේගොඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Fixed a few grammatical errors
60 පේළිය:
==ඉතිහාසය==
 
දශක කිහිපයකට කලින් කුඩා ගම්මානයක් පමණක් වුවත් මෑතකාලීනව විශාල සංවර්ධනයක් සහ දියුණුවක් පෙන්නුම් කර ඇත. මේ නිසා ඉදිකිරීම් සන්ඛ්යාවෙහිසංඛ්යාවෙහි විශාල වර්ධනයක් සිඩුවී ඇති අතර තුරුලතා සහ ස්වභාවික පරිසරය විශාල ලෙස අඩුවී ඇත. වෙල්යායවල් සහ වෙනත් කෘශිකාර්මික බිම් මෑතක් වනතුරු (1990 මුල් භාගය තෙක්)දක්නට ලැබුනත් දැන් ඒවා විශාල වශයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන ඇත.
වර්තමානයේ [[:en:Anula Vidyalaya|අනුලා විද්‍යාලය]] සහ ජනප්‍රිය රොටරි ආයතනය වැනි අධ්යාපන ආයතන විශාල ප්‍රමාණයක් නුගේගොඩ පවත්වාගෙන යනු ලබයි.
 
2007 නොවැම්බර් 29 වැනිදා නුගේගොඩ සිදුවූ බෝම්බ පිපුරුමෙන් සිවිල් වැසියන් 25 ක් ජීවිතක්ෂයට පත්වූ අතර 50කට වැඩි ගනනක්ගණනක් තුවාල ලැබූහ. මෙය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය මගින් සිදුකරන ලද්දකි. ආරක්ශක අමාත්‍යංශය පවසන පරිදි කඩසාප්පු හා පෞද්ගලික රථවාහන විශාල සංඛ්‍යාවකට හානි සිදුවිය.
 
2009 ජනවාරි 23 වැනි දින අලුතින් ඉදිවූ [[ගුවන් පාලම]] මහජනයාට විවෘත කරන ලදී.
"https://si.wikipedia.org/wiki/නුගේගොඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි