"ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 3 interwiki links, now provided by Wikidata on d:q3523224 (translate me)
1 පේළිය:
{{translate}}
#යළියොමුව [[දේශපාලන පක්ෂ ලැයිස්තුව - ශ්‍රී ලංකා]]
{{ශ්‍රී ලංකාව හි දේශපාලනය}}
මෙම ලිපිය '''[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[දේශපාලන පක්ෂය|දේශපාලන පක්ෂ]] ලැයිස්තුගත කරයි '''.
 
ශ්‍රී ලංකාවේ පවතින්නේ [[ද්වී-පක්ෂ ක්‍රමය]]ක් වන අතර, එහි අරුත වන්නේ ප්‍රමුඛ ‍දේශපාලන පක්ෂ දෙකක් ඇති බවත්, අනෙකුත් කිසිදු පක්ෂයක් යටතේ කිසිවකුට මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර බවත්ය. අවසන් දශකයන්හිදී , [[එක්සත් ජාතික පක්ෂය]] සහ [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. එනමුදු. ශ්‍රී.ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. [[දෙමළ ඊලාම් විමුක්ති කොටි|දෙ.ඊ.වි.කො.]]-පාලනයේ පවතින උතුරු ප්‍රදේශ‍යන්හි, ප්‍රධාන පක්ෂ දෙක ක්‍රියාත්මක නොවෙති.
 
==පක්ෂ==
<!--:''The general rule on naming applies. That means: the parties are named in the English translation and the original native name is placed on the first line of the article unless the native form is more commonly used in English than the English form. Rationale and specifics: See: [[Wikipedia:Naming conventions (use English)]]''.-->
 
===පාර්ලිමේන්තු පක්ෂ===
*[[එක්සත් ජනතා නිදහස් සන්ධානය]]
**[[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]]
**[[ජනතා විමුක්ති පෙරමුණ]]
**[[ශ්‍රී ලංකා මහජන පක්ෂය]]
**[[මුස්ලිම් ජාතික එක්සත් පෙරමුණ]]
**[[මහජන එක්සත් පෙරමුණ]]
**[[දේශවිමුක්ති ජනතා පක්ෂය]]
**[[ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය]]
**[[ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ]]
**[[ලංකා සමසමාජ පක්ෂය]]
*එක්සත් ජාතික පෙරමුණ
**[[එක්සත් ජාතික පක්ෂය]]
**[[බස්නාහිර ජනතා පෙරමුණ]]
**[[ලංකා කම්කරු කොන්ග්‍රසය]]
*[[ජාතික හෙළ උරුමය]]
*[[ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය]]
*[[දෙමළ ජාතික සන්ධානය]]
**[[සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය]]
**[[ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ]] (සුරේෂ්)
**[[දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය]]
**[[දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ]] (පූර්වයෙහි ෆෙඩරල් පක්ෂය)
*[[කඳු-රට ජනතා පෙරමුණ]]
*[[ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය]]
 
===අනෙකුත් පක්ෂ===
*[[බහුජන නිදහස් පෙරමුණ]]
*[[ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ]]
*[[එක්සත් සමාජවාදී පක්ෂය (ශ්‍රී ලංකාව)|එක්සත් සමාජවාදී පක්ෂය]]
*[[නව වාමාංශීක පෙරමුණ]]
**[[ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශීක පෙරමුණ]]
**[[ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (ශ්‍රී ලංකාව)|ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය]]
**[[නව සමසමාජ පක්ෂය]]
**[[නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ශ්‍රී ලංකාව)|නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය]]
*[[ශ්‍රී ලංකාවේ ලිබරල් පක්ෂය]]
*[[විප්ලවවාදී කම්කරු පක්ෂය (ශ්‍රී ලංකාව)|විප්ලවවාදී කම්කරු පක්ෂය]]
 
==අභාවයට ගිය පක්ෂ==
*[[ජාතික විමුක්ති පෙරමුණ]]
*[[ලංකා සම සමාජ පක්ෂය(විප්ලවවාදී)]]
*[[ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය]]
*[[ෆෙඩරල් පක්ෂය(ශ්‍රී ලංකාව)|දෙමළ ෆෙඩරල් පක්ෂය]]
 
==මෙයද බලන්න==
* [[දේශපාලන පක්ෂ සූචිය]] to browse parties by name
* [[දේශපාලන පක්ෂ ලැයිස්තුව]] to browse parties by country
* [[මතවාදය අනුව දේශපාලන පක්ෂය ලැයිස්තුව]] to browse parties by name
* [[මතවාදය අනුව දේශපාලන පක්ෂය ලැයිස්තුව#අන්තර්-ජාතීය ලෝක කණ්ඩායම් හා පක්ෂ|ජාත්‍යන්තරයන් සඳහා සාමාජීකත්ව]] to browse parties by membership of internationals
 
==ආශ්‍රිත==
 
*http://www.broadleft.org/lk.htm
 
{{ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ}}
 
#යළියොමුව [[ප්‍රවර්ගය:දේශපාලන පක්ෂ ලැයිස්තුව - |ශ්‍රී ලංකාලංකාව]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ| ]]