"වේල්සයෙහි කුමරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය:
# [[ඇරගෝන් හි කැත්රයින්]] (1501&ndash;1502) &mdash; ඇයගේ පළමු ස්වාමිපුරුෂයා වූ [[ආතර්, වේල්සයෙහි කුමරු |ආතර්]], කුමරුවකු ලෙසින්ම මිය ගිය විට, ඇය වැන්දඹු කුමරියක් බවට පත්වූවාය.<ref> [[එංගලන්තයේ අටවන හෙන්රි |අටවන හෙන්රි]] වෙත ඇයගේ විවාහය මතභේදකාරී ලෙසින් ශුන්‍යීකරණයෙන් අනතුරුව ඇයගේ මරණය දක්වාම කැත්රයින් නිල වශයෙන් නාමෝද්දේශනය කරනු ලැබුයේ ''වැන්දඹු වේල්සයෙහි කුමරිය'' ලෙසිනි.</ref> 1509 දී ඔහුගේ රාජප්‍රාප්තිය සිදුවූ විගසින්, ආතර්ගේ බාල සොහොයුරු [[එංගලන්තයේ අටවන හෙන්රි |හෙන්රි]] වෙත යළි විවාපත්වූ ඇය, වල්ලභ රැජන බවට පත් වූවාය.
#ඇන්සබැක් හි කැරොලින් කුමරිය(1714-1727)-1727 දී ස්වාමි පුරුෂයා II වන ජෝර්ජ් නමින් රාජප්‍රාප්ත වීමත් සමග රජ බිසව බවට පත් විය
#සැකස-ගොතා හි ඔගස්ටා කුමරිය(1736-1751)- දෙවන ජෝර්ජ් රජුගේ වැඩිමහලු පුත් ෆ්‍රෙඩ්රික් කුමරුගේ බිරිඳය. විවාහ වීමත් සමග වේල්සයේ කුමරිය බවට පත් විය. ෆ්‍රෙඩ්රික් කුමරු 1751 දී පිය රජුට පෙර මියයාමත් සමග ඔවුන්ගේ පුත් [[තුන් වන ජෝජ් රජ, මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය|ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික් කුමරු]] වේල්සයේ කුමරු බවට පත් කල අතර ඇය වැන්දබු වේල්සයේ කුමරිය ලෙස හඳුන්වනු ලැබිය
#බ්‍රන්ස්වික් හි කැරොලින් කුමරිය(1795-1820)-ජෝර්ජ් ඔගස්ටස්,වෙල්සසේ කුමරු හා විවාහ වීමෙන් වේල්සයේ කුමරිය බවට පත් විය. 1820 දී ස්වාමියා IV වන ජෝර්ජ් නමින් රාජප්‍රාප්ත වීමත් සමග රජ බිසව බවට පත් විය.
#ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය(1863-1901)
"https://si.wikipedia.org/wiki/වේල්සයෙහි_කුමරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි