"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: mr:उत्क्रांती
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: ilo:Ebolusion; cosmetic changes
8 පේළිය:
පරිණාමික ජීව විද්‍යාව තුලින් පරිණාමය සිදුවූවා යන්න සඳහා කරුණු ලේඛනගත කරන අතර එය එසේ වූයේ ඇයිද යන්න සොයා බැලීමට පරීක්ෂණ සොයාගන්නා අතර ඒවාට පරීක්ෂණ ද සිදු කරයි. පොසිල වාර්තා හා ජීවී විවිධත්වය නිසා බොහෝ විද්‍යාඥයින්ට 19 වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිටම විශේෂ කාලයක් තිස්සේ වෙනස් වූ බව පැහැදිලි විය. කෙසේ වුවද, 1859 දී [[චාල්ස් ඩාවින්|චාල්ස් ඩාවින්ගේ]] ස්වභාවිකවරණයෙන් පරිණාමයට සාධක වූ බව කියැවෙන ජීවීන්ගේ සම්භවය නම් කෘතිය එළි දක්වන තුරුම මෙම පරිණාමය කෙසේ සිදුවුනිද යන්න අපැහැදිලිව පැවතිනි. විද්‍යාඥයින්ගේ සංගමය තුළ ඩාවින්ගේ එම සොයා ගැනීම ඉතා ඉක්මණින් පිළිගැනීමට ලක් වූ අතර 1930 දී ඩාවින්ගේ [[ස්වභාවික වරණය]] මෙන්ඩලිය ප්‍රවේණිය සමග එක්කර නවතම පරිණාමික නිමැවුම බිහි වූ අතර එයින් පරිණාමයේ ඒකකය වූ ජානය සමග පරිණාමයේ ක්‍රියාවලිය වූ ස්වභාවිකවරණය සම්බන්ධ විය. මෙම ශක්තිමත් පැහැදිලි කළ හැකි හා අනාවැකි පලකළ හැකි මතය නව සමීක්ෂණ පරීක්ෂණවලට මග සෑදූ අතර (නිතර ඇතිවන නව ප්‍රශ්න නිසා), එය නව ජීව විද්‍යාවේ ජීව විවිධත්වය පිළිබඳ පිළිගන්නා පැහැදිලි කිරීම ලෙස මාධ්‍යයක වැදගත් මූලධර්මයක් බවට පත් විය.
== ජීවයේ පරිණාමීය ඉතිහාසය ==
ජීවයේ සම්භවය - ජීවයේ සම්භවය පරිණාමය සඳහා අත්‍යවශ්‍ය මුල් පුරුකක් වන්නට ඇත. නමුදු ජීවින් ඇන්ජිමත් සමග පරිණාමය ඇතිවූවා යන්න තේරුම් ගිය පසු හා පරිණාමය සඳහා පරීක්ෂණ කළ තොරතුරු ලබාගත් පසු ජීවයේ සම්භවය පරිණාමයට සරල ඇති වීම මත නොයැපුනි. දැනට පවතින විද්‍යාඥයින්ගේ ඒකමතික තීරණයට අනුව ජීවය, රසායන ක්‍රියාවල සිට සංකිර්ණ ජීව රසායනික ක්‍රියාවලීන් නිසා ඇති වූවක් බව එය ඒසේ වූයේ කෙසේ ද යන්න පැහැදිලි නැති නමුත් පිළිගැනේ‍. ජීවයේ වර්ධනය මුල් ජීවීන්ගේ ව්‍යුහය, විශ්වයේ ඇදීම, මීමුතු ජීවියාගේ හැඳින්වීම හා ස්වභාවය, ආදී ජාන එකතුව / පොකුණ පිළිබඳ ස්ථිරත්වයක් නොමැත‍. තනිව බෙදන RNA අණු, සරල සෛලවල එකතුව ආදී ලෙසට ඇත‍‍‍. යෝජනා මිස ජීවයේ සම්භවය පිළිබඳ විද්‍යඥයින්ගේ ඒකමතිකත්වයක් නොමැත.
 
75 පේළිය:
ප්‍රවේණික ලක්ෂණ පරම්පාර‍ාවන් අතර DNA (ජානමය තොරතුරු ගබඩා කර තබා ගන්නා අණුවකි) අණු හරහා ප්‍රචලිත වේ. භෂ්ම අණු වර්ග 4කින් යුත් මහා අණුවකි. DNA.DNA අණුවෙහි භෂ්ම අනුපිළිවෙල හා ජාන තොරතුරු අඩංගු වේ. එය යම් වගන්තියක තේරුමක් දීමට එහි ඇති අකුරු එකිනෙකට සම්බන්ධ වෙන අයුරින් නැතහොත් පරිගණක වැඩසටහනක එහි bits අනුපිළිවෙලට දක්වන සම්බන්ධයට සමාන වේ. DNA අණු කොටසක තනි ක්‍රියාකාරී ඒකකයක් ජානයක් ලෙස හැඳින්වේ. වෙන වෙනත් ජානවල වෙන වෙනත් භෂ්ම අඩංගුය. සෛලවල මෙම දිගු දාම DNA අනු ප්‍රෝටින හා එක්ව ප්‍රවේණි දේහ නම් සංක්ෂිප්ත ව්‍යුහ සාදයි. මෙම ප්‍රවේණි දේහයක එක් නියමිත ස්ථානයක් ලෙස හඳුන්වයි. පුද්ගලයන් අතර මෙම ස්ථානය/ පථය තිබෙන DNA අනුපිළිවෙල වෙනස්කම් මෙම එකිනෙකට වෙනස් අනුපිළිවෙලවල් ඇලීල ලෙස හඳුන්වයි. නව ඇලීල සාදමින් විකෘති මඟින් මෙම DNA අනුපිළිවෙලවල් වෙනස් වේ. ජානයක මෙලෙස විකෘතියක් සිදු වූ විට ඇති වන නව ඇලීලය ජානය කලින් පාලනය කළ රූපාකාරය (phenotype එක) සිදුවූ විට ඇතිවන වෙනස්කම් සිදුවේ. සමහර අවස්ථාවල දී ඇලිලයක් හා ප්‍රවේණික ලක්ෂණ අතර සරල අනුරූපතාවයක් තිබුණ ද බොහෝ ලක්ෂණ නූගත් සංකීර්ණ වන අතර බහු අන්තර් ක්‍රියා කරන ජාන මඟින් පාලනය වේ.
 
== පරිණාමීය වෙනස්වීම ==
යමෙකුගේ ජාන ආකාරය, පරිසරය හා අන්තර් ක්‍රියා කිරීම නිසා ඔහුගේ රූපාකාරය රඳා පවතී. එම නිසා වෙනස් රූපාකාර යම්කිසි ගහණයක ඇති ජාන ආකාරයෙහි වෙනස්කම් නිරූපණය කරයි. කාලයක් තිස්සේ ජාන විවිධත්වයෙහි සිදුවන වෙනස පරිණාමය ලෙස නව පරිණාමික වාදයෙහි ඇතුළත්ය. යම්කිසි ඇලීලයක සංඛ්‍යාතය කාලයත් සමග උස් පහත් වන අතර එය අනෙක් ජානවල‍ට සාපේක්ෂව බලද්දී ඇලීල සංඛ්‍යාතයේ ඉදිරි ගමන පරිණාමික බලයන් මත තීරණය වේ. ඇලීලයක් නියතයකට ආ විට පරිණාමික වෙනස්කම් නැති වී යන අතර එසේ වන්නේ ඇලීලය ගහණයෙන් ඉවත් වූ විට හෝ එය ඓන්ද්‍ර ඇලීලයේ ස්ථානය සම්පූර්ණයෙන්ම ගත් විටය. වෙනස්කම් ප්‍රවේණි දේහයේ විකෘතිතා ඇති වූ විට ජාන ගලනය , ලිංගික ප්‍රජනනයේදී ජාන ප්‍රතිසංවිධානය වූ විටය. තවද, වෙන වෙනස් විශේෂ අතර හුවමාරු වූ විටදී ද මෙය සිදු වේ. උදාහරණ ලෙස බැක්ටීරියාවන්ගේ තිරස් ජාන මාරුව, ශාකවල මුහුම්කරණය ඉහත සඳහන් කළ අයුරින් කෙතරම් වෙනස්කම් පැමිණියද යම් විශේෂයක පිනෝමය එම විශේෂයට පමණක් විශේෂිතයි. කෙසේ වුවද ජානයේ ඉතා කුඩා වෙනසක් වුව රූපාකාරයේ ඉතා වැදගත් වෙනසක් ඇති කල හැක. චිම්පන්සියා මානවයාගෙන් වෙසනස් වන්නේ පිනෝම අතර ඇති 5% ක වෙනස නිසාය.
 
 
=== පරිණාමික විකෘති තැනීම ===
 
'''ප්‍රවේණි දේහයක කොටසක පිටපත් තැනීම'''
85 පේළිය:
DNA විශාල කොටස්වල පිටපත් සාදමින් සිදුවන විකෘති, නව ජාන තැනීමේ විශාල ප්‍රමාණයේ අමුද්‍රව්‍ය සඳහා ප්‍රභවයන් වේ. සෑම අවුරුදු මිලියන ගණනකම සත්ත්ව ප්‍රවේනි ද්‍රව්‍යවල දහයේ සිට සිය ගණනක් ජාන මෙලෙස පිටපත් වේ. බොහෝ ජාන ආදි ජීවීන්ගේ විශාල ජාන පවුල්වලට අයත් වේ. නව ජාන විකෘති මඟින් හෝ ආදීන්ගේ ජාන විකෘති වීමෙන් හෝ තැනේ. නැතහොත් ජානවල කොටස් ප්‍රති සංවිධානය වී නව ක්‍රියාකාරීත්ව ඇති නව සංයෝජන තැනීමෙන් සිදුවේ. ආලෝකයට සංවේදනය වන ව්‍යුහ සෑදීමට ඇස ජාන 4ක් යොදා ගනී. 3ක් වර්ණ දෘශ්ඨිකත්වයට හා 1ක් අදුරේදී පෙනීම සඳහා සෑම 4කම එකම ආදී ජානයකින් පැමිණ ඇත. ජානයක් පිටපත් විමෙන් ඇති වාසිය නම් සමපාත වන හෝ අතිරික්ත ක්‍රියා (ජාන කිහිපයක) නිසා විනාශකාරී විය හැකි ඇලීල බැද තබා ගනී. එම නිසා ජාන විවිධත්වය වැඩි වනවා ඇත.
 
=== පරිණාමික ගහණ ප්‍රවේණිය ===
 
පරිණාමික ගහණ ප්‍රවේණිය
100 පේළිය:
[[ගොනුව: Biston.betularia.f.carbonaria.7209.jpg|thumb|සුදු පුල්ලි සහිත සළඹයා කලු පැහැ සළඹයකු බවට පරිණාමනය වි ඇති අයුරු.]]
 
== පරිණාමය සඳහා මූලික ක්‍රමවේද ==
පරිණාමය සඳහා මූලික ක්‍රමවේද 3 කි. ස්වභාවිකවරණය ජාන ගලනය ස්වභාවික වරණය මගින් නොනැසී පැවතිය හැකි වර්ගයා බෝකළ හැකියාව වැඩිකරන ජාන වැඩිකරන අතර ජාන ගලනය ( genetic drift) මගින් වර්ගයා බෝ කිරීමේදී සිදුවන විභාජන‍යේදී යම්කිසි පරම්පරාවක ජාන අහඹු ලෙස සාම්පල් ගත වීම තුළින් එම ඇලිලවල සංඛ්යා තය අහඹුව වැඩි කර ගනී. ජාන ගලනය යනු ගහණය තුළ හා අතර ජාන හුවමාරුවයි. ගහණයක ස්වභාවික වරණයද , (genetic drift) ගලනය ද වඩා වැදගත් යන්න තීරණය වන්නේ වරණයේ ශක්තිමත් භාවය හා සාර්ථක ගහණයේ විශාලත්වය ( වර්ගයා බෝකළ හැකි ජීවීන්ගේ සංඛ්යාකව) මතයි. විශාල ගහණයක් තුළ ස්වභාවික වරණය වැදගත් තැනක් ගන්නා අතර කුඩා ගහණයක් තුළ ගලනය ප්‍රධාන තැනක් ගැනීම තුළින් අහිතකර විකෘතීන්ට ගහණයක් තුළ පැවැත්මක් ඇතිකළ හැක. එම නිසා ප්‍රතිඵලයක් ලෙස වෙනස්වන ගහණ විශාලත්වය මගින් පරිණාමයේ මාවතට විස්මයානුකූල වෙනසක් ඇති කළ හැක. ඒකාකාර ගහණයක් තුළ ගහණයේ විශාලත්වයට තාවකාලිකව හැකිලීමක් සිදු වී ජාන විවිධත්වය නැතිවී යාමක් එනම් ගහණ අවහිරය සිදු වේ. ගහණයන් අතර ජාන ගලනය ( ආගමන විගමනය අඩුවීම තුළින් ) අඩුවීම නිසා නව වාසස්ථානවලට පුළුල්වීම් නිසා හෝ ගහණ උප බෙදීම් තුළින් ද එම අවහිරවීම් සිදු වේ.
 
== පරිණාමීය ප්‍රතිඵල ==
 
ජීවියකුගේ ආකාරය හා හැසිරීමෙහි සෑම පැත්තක්ම මත පරිණාමය බලපායි. වඩාත්ම ප්‍රකට වී ඇති ලෙසට ස්භාවික වර්ණයේ ප්‍රතිඵලයක් ලෙසට සිදු වූ විශේෂිත හැසිරීම් හා කායික අනුරූපකාය. ආහාර සොයා ගැනීම්, ගොදුරක් වීමෙන් වැළකීමට, සහකරු සොයා ගැනීමට මෙම අනුරූපතා සතත්වයන්ට උපකාරී වේ. වර්ණය සඳහා ජීවීන් එකිනෙකා සමඟ සහයෝගීව ක්‍රියා කර, අනෙකාට උදව් කරගනිමින් හෝ පරස්පර ලෙස ක්‍රියා කරන්නන් සමඟ හෝ සහජීවනයෙන් කටයුතු කරයි. දිගු කාලීන ලෙස පරිණාමය විසින් ආදී මී මුතු ගහණවල ජීවීන්ගෙන් අන්තර් ලිංගිකව වර්ගයා බෝ නොකරන නව විශේෂ තනයි. පරිණාමික ප්‍රථිපල මහා පරිණාමය (පරිණාමය විශේෂය මට්ටමින් හෝ ඊට ඉහල මට්ටමින් සිදු වන විට (නව විශේෂ තැනීම වැනි) ක්ෂුද්‍ර පරිණාමය (ගහණයක/ විශේෂයක අනුරූපතා ගොඩ නැඟීම වැනි කුඩා පරිනාමික සිද්ධි) ලෙස දෙකකට බෙදිය හැක. සාමාන්‍යයෙන් ගත් කළ ක්ෂුද්‍ර පරිනාමික සිද්ධි දිගු කාලයක් තිස්සේ සිදු වූ විට මහා පරිනාමික සිද්ධි සිදුවේ. කාලයේ ඇති වෙනස මිස ක්ෂුද්‍ර හා මහා පරිණාම‍ය අතර මූලික වෙනසක් නැත. නමුදු මහා පරිනාමයේ දී සියලුම විශේෂවල ලක්ෂණ වැදගත් වේ. පුද්ගලයන්/ සත්ත්වයන් අතර ඇති විශාල ප්‍රමාණයේ වෙනස්කම් යම් විශේෂයකට නව වාසස්ථානවලට හැඩ ගැසීම වේගවත් කරයි. වඳ වීමේ සම්භාවිතාවය අඩු කරයි. ගහණයක කොටසක් තනි වීම නිසා විශාල / පුළුල් භූ විද්‍යාත්මක පරාසයන් විසින් නව විශේෂ තැනීමේ අවස්ථා වැඩි කරයි. මෙවැනි අවස්ථාවල ක්ෂුද්‍ර හා මහා පරිනාමය වෙනස් කොට සමහර විට සැලකිය හැක. පොදු වැරදි චින්තනයක් වන්නේ පරිනාමය දිගින් දිගටම සිදුවේ යන්නයි. නමුත් ස්භාවික වරණය සඳහා දිගු කාලීන අභිමතාර්ථයන් නොමැති අතර විශාල සංකීර්ණතා අත්‍යවශ්‍යයෙන් ඇති නොකරයි. සංකීර්ණ විශේෂ බිහිවී ඇති නමුත්, සියලු ජිවීන්ගේ සංඛ්‍යාව ඉහල යෑමත් සරල ජීවී ආකාර බහුල වීමත් නිසා ඇති වුණු අතුරු ඵලයක් ලෙස සිදු වූවකි. උදා:- ලෙස සම්පූර්ණයෙන්ම වාගේ බහුතරයක් ජීව විශේෂ අන්වීක්ෂාකාර ප්‍රොකැැරියෝටාවන් වන අතර, ඔවුන්ගේ කුඩා ශරීර ප්‍රමාණය නොතකා පෘථිවියේ ජෛව ස්කන්ධයෙන් අඩක් පමණ අයත් කරගන්නා, පෘථිවියේ පුළුල් බොහෝ ජෛව විවිධත්වයක් පවතින ජීවී කොටසක් වේ. එම නිසා අතීතය පුරාම සරල ජීවී ආකාර පොළව මත ප්‍රමුඛ ජීවීන් ආකාර වී ඇති අතර, අද දක්වා ඔවුන් ප්‍රධාන ජීවී ආකාර බවට පත්වීම නොකඩවා සිදු විය. එමෙන්ම සංකීර්ණ ජීවී ආකාර පෙනුමින් පුළුල් ජෛව විවිධත්වයක් ඇති ලෙස පෙනුන ද එසේ වන්නේ ඔවුන් පියවි ඇසට හොඳින් පෙනෙන බැවින්ය.
 
== ජීවයේ පරිණාමීය ඉතිහාසය ==
{{මූලික|ජීවයේ පරිණාමීය ඉතිහාසය}}
ජීවයේ සම්භවය - ජීවයේ සම්භවය පරිණාමය සඳහා අත්‍යවශ්‍ය මුල් පුරුකක් වන්නට ඇත. නමුදු ජීවින් ඇන්ජිමත් සමග පරිණාමය ඇතිවූවා යන්න තේරුම් ගිය පසු හා පරිණාමය සඳහා පරීක්ෂණ කළ තොරතුරු ලබාගත් පසු ජීවයේ සම්භවය පරිණාමයට සරල ඇති වීම මත නොයැපුනි. දැනට පවතින විද්‍යාඥයින්ගේ ඒකමතික තීරණයට අනුව ජීවය, රසායන ක්‍රියාවල සිට සංකිර්ණ ජීව රසායනික ක්‍රියාවලීන් නිසා ඇති වූවක් බව එය ඒසේ වූයේ කෙසේ ද යන්න පැහැදිලි නැති නමුත් පිළිගැනේ‍. ජීවයේ වර්ධනය මුල් ජීවීන්ගේ ව්‍යුහය, විශ්වයේ ඇදීම, මීමුතු ජීවියාගේ හැඳින්වීම හා ස්වභාවය, ආදී ජාන එකතුව / පොකුණ පිළිබඳ ස්ථිරත්වයක් නොමැත‍. තනිව බෙදන RNA අණු, සරල සෛලවල එකතුව ආදී ලෙසට ඇත‍‍‍. යෝජනා මිස ජීවයේ සම්භවය පිළිබඳ විද්‍යඥයින්ගේ ඒකමතිකත්වයක් නොමැත.
126 පේළිය:
|}
 
ආදී විශේෂ ඔවුන්ගේ පරිණාමික ඉතිහාසයේ සමහර වාර්තා තබා ගොස් ඇත. පොසිල, අද ජීවත්වන ජීවීන්ගේ ශරීර ස්ථානය සමග ගත් කළ රූපානුආකාර හෝ ශරීර ස්ථාන වාර්තා අඩංගු වේ. අද ජීවත්වන ජීවීන් හා නෂ්ඨ විශේෂවල ශරීර ස්ථානය, කායිච්චේද විද්‍යාව සංසන්දනය කළවිට පාශාන විද්‍යාඥ - [[පාෂාණීය ධාතු විද්‍යාව]] හට එම විශේෂ කාගෙන් විකරණය වූවේද යන්න පිළිබඳ කිව හැක. නමුත් මෙම ආකාරයෙන් සාර්ථක විග්‍රහයක් කළ හැක්කේ කවච, කටු, දත්, අස්ථි වැනි තද කොටස් අඩංගු ජීවීන්ටය.
 
තව දුරටත් කියනවානම් ප්‍රොකැරියෝටාවන් (බැක්ටීරියා හා ඇකයා වැනි) සමාන රූපාකාර සීමාකාර සංඛ්‍යාවක බෙදා හද‍ා ගෙන ඇති නමුදු ඔවුන්ගේ පොසිල මගින් ඔවුන්ගේ ආදිතමයා පිළිබඳ තොරතුරු ලබා නොදෙයි. නවතම සාක්ෂි, ජීවීන්ගේ ජීව රසායනයන්ගේ සමානකම් නිසා සැපයේ. උදාහරණ ලෙස සෑම ජීවී සෛලයක්ම නියුක්ලික් අම්ල හා ඇපනේ අම්ල භාවිතා කිරීම, ජීවීන්ගේ ජානවල ඉතිරි වූ පරිණාමික වාර්තා, අණුක ජාන විද්‍යාවෙහි වර්ධනය සමග හෙළි විය. විකෘති නිසා ඇති වූ අණූක ඔරලෝසුව, වෙලාව අනුව ජීවීන් විශේෂ 2 ක් ආදිතමයන්ගෙන් වෙන් වී දෙපැත්තකට ගමන් කිරීමට ඇරඹූ කාලය නිගමනය කළ හැකි වීම. උදාහරණ ලෙස මිනිසාගේ හා චිම්පන්සියාගේ DNA වල ඇති සමීප ජානමය සමානතා එක් ආදිතමයෙක්ගෙන් මේ දෙදෙනාම පැවත එන බව ආලෝකමත් කළේය.
 
== ජීවයේ පරිණාමය ==
 
එකම ආදිතමයෙක්ගෙන් (මැද සිටින) අද පවතින විශේෂ පැවත එන බව පරිණාමික ගස පෙන්වා දෙයි. රාජධානි 3 ක් වර්ණවලින් දක්වා ඇත. බැක්ටීරියාවන් නිල් පාටින්ද ආරකීඩාවන් කොළපාටින්ද ඉයුකැරියෝටාවන් රතු වර්ණයෙන් ද යනුවෙනි.
 
ජීවයේ සම්භවය කෙසේ වූයේද යන්න අවිනිශ්චිත වුවද ප්‍රෝකැරියෝටාවන් පෘථිවියේ ප්‍රථම ජීවීන් බව පැහැදිලිය. මෙය වසර බිලියන 3 , 4 කට පෙරය. සෛලික සංවිධානයේ හෝ බාහිර රූපාකාරයේ පෙනිය හැකි වෙනසක් මෙම ජීවීන්ගේ මී ළඟ වසර බිලියන කිහිපය තුළ සිදු වී නැත.
140 පේළිය:
ඉසියකැරන් සාගරවල බහුසෛලික ජීවීන්ගේ උපත සිදුවන තෙක් ඒක සෛලික ඉයුකැරියෝටාවන් , ප්‍රොකායෝටාවන් ඒකියාවන් තුළ ජීවයේ අතීතය පැවතුනි. ස්පොන්ජින්, දුඹුරු ඇල්ගී, සයනොබැක්ටීරියා, පුස් හා මික්සොබැක්ටීරියාවන් ලෙසට බහු සෛලිකයන්ගේ පරිණාමය සිදු විය.
 
කේම්බ්‍රියන් පුපුරායෑම ලෙස හඳුන්වනු ලබන සිද්ධිය නිසා ආසන්න ලෙස වසර මිලියන 10 ක් තුළදී මුල්ම බහුසෛලික ජීවියාගේ උපතත් සමගම ජීව විවිධත්වයේ විශිෂ්ඨ ප්‍රමාණයක් සිදු විය. අද පවතින බොහෝ ජීවින්, පොසිල වාර්තාවල ද ඇතුළත්වන අතර කෙමෙන් නෂ්ඨ වී ගිය එක් පෙළපතක සිට පැවත එන්නක් විය. ප්‍රභාසංස්ලේෂණය නිසා වායුගෝලයේ O2 තැන්පත්වීම වැනි නොයෙකුත් ජීවයට මූලික වූ කරුණු කේම්බ්‍රියන් පිපිරීමෙන් යෝජනා විය. වසර මිලියන 500 කට ප්‍රථම ශාක හා දිලීර පොළව ආක්‍රමණය කර කොළණි සෑදූ අතර එය ඉක්මණින්ම ආත්‍රපෝඩාවන් හා අනෙකුත් සත්වයන් ද කළේය. උභය ජීවීන් වසර මිලියන 300 කට ප්‍රථම ඇති විය.ඉන්පසු ආදි ඇමිනියෝටාවන් ද වසර මිලියන 200 කට පෙර ක්ෂීරපායීන්ද මිලියන 100 කට පෙර පක්ෂීන්ද (දෙදෙනාම උරග වැනි සම්භවයකින් පැවතේ) පැමිණියහ. මහා ජීවීන් මෙන්ම කුඩා ජීවීන්ද ( පරිණාමික ක්‍රියාවලියේ ආදි කාලයේ විකසනය වූ අයට සමාන ක්ෂුද්‍ර ජීවීන් ) පරිණාමයේ ඉතා සාර්ථක ලෙස යෙදී පෘථිවියේ වැදගත් තැනක් ගෙන ඇත. එනම්, බොහෝ ජීව ස්කන්ධ හා විශේෂ යන දෙකම ප්‍රොකැරයෝටාවන් වීමයි.
 
 
== පරිනාමික නෂ්ඨ වීම ==
[[ගොනුව: Tarbosaurus_museum_Muenster.jpg|thumb|ටාබොසොරස් ඇට සැකිල්ලක් ක්‍රිටේපියස් යුගයේ අගභාගයේ දී සිදු වූ ක්‍රිටේපියස් තෘතීක නෂ්ටවීම නිසා වඳ වී ගිය පක්ෂි නොවූ ඩයිනෝසෝරසයෙකි.]]
 
151 පේළිය:
 
 
== පරිණාමික ප්‍රවේණිය ==
DNA ව්යුහය : මධ්යයේ ඇති භෂ්ම පොස්පොලිපිඩ සීනි දාමවලින් වට වී ද්විත්ව හෙලික්සයක් ලෙසට සැකසී ඇත.
 
160 පේළිය:
 
ප්‍රවේණික ලක්ෂණ පරම්පරාවන් අතර DNA (ජානමය තොරතුරු ගබඩා කර තබා ගන්නා අණුවකි) අණු හරහා ප්‍රචලිත වේ. භෂ්ම අණු වර්ග 4කින් යුත් මහා අණුවකි. DNA.DNA අණුවෙහි භෂ්ම අනුපිළිවෙල හා ජාන තොරතුරු අඩංගු වේ. එය යම් වගන්තියක තේරුමක් දීමට එහි ඇති අකුරු එකිනෙකට සම්බන්ධ වෙන අයුරින් නැතහොත් පරිගණක වැඩසටහනක එහි bits අනුපිළිවෙලට දක්වන සම්බන්ධයට සමාන වේ. DNA අණු කොටසක තනි ක්‍රියාකාරී ඒකකයක් ජානයක් ලෙස හැඳින්වේ. වෙන වෙනත් ජානවල වෙන වෙනත් භෂ්ම අඩංගුය. සෛලවල මෙම දිගු දාම DNA අනු ප්‍රෝටින හා එක්ව ප්‍රවේණි දේහ නම් සංක්ෂිප්ත ව්යුහ සාදයි. මෙම ප්‍රවේණි දේහයක එක් නියමිත ස්ථානයක් ලෙස හඳුන්වයි. පුද්ගලයන් අතර මෙම ස්ථානය/ පථය තිබෙන DNA අනුපිළිවෙල වෙනස්කම් මෙම එකිනෙකට වෙනස් අනුපිළිවෙලවල් ඇලීල ලෙස හඳුන්වයි. නව ඇලීල සාදමින් විකෘති මඟින් මෙම DNA අනුපිළිවෙලවල් වෙනස් වේ. ජානයක මෙලෙස විකෘතියක් සිදු වූ විට ඇති වන නව ඇලීලය ජානය කලින් පාලනය කළ රූපාකාරය (phenotype එක) සිදුවූ විට ඇතිවන වෙනස්කම් සිදුවේ. සමහර අවස්ථාවල දී ඇලිලයක් හා ප්‍රවේණික ලක්ෂණ අතර සරල අනුරූපතාවයක් තිබුණ ද බොහෝ ලක්ෂණ නූගත් සංකීර්ණ වන අතර බහු අන්තර් ක්‍රියා කරන ජාන මඟින් පාලනය වේ.
== පරිණාමය සහ පොදු පරිණාමය ==
 
[[Imageගොනුව:Thamnophis_sirtalis_sirtalis_Wooster.jpg|thumb|සුලබ ගර්ටර් සර්පයෙක්]]
ජීවින් අතර අන්තර් ක්‍රියා නිසා තරගය සහ සහයොගිත්වය යන දෙකම ඇති වි ඇත. විශේෂ දෙකක් අතර තරගයක් ඇති අවස්ථාවලට එනම් උදාහරණ වශයෙන් රෝගකාරකයා සහ ධාරකයා, විලෝපිකයා සහ විලෝපිතයා අතර ඇති තරඟය දැක්විය හැකිය. මෙවිට මෙම ජිවින්ට මෙම අන්තර් ක්‍රියාවලට ගැලපෙන අනුවර්තන ඇති කර ගත හැකිවේ. මෙහිදි එක් විශේෂයක පරිණාමය අනෙක් විශේෂයේ ද පරිණාමයට හේතු වේ. මෙම දෙවන විශේෂයේ පරිණාමය නැවත මුල් විශේෂයේ තවත් පරිණාමයක් ඇති කිරීමට හේතු වේ. මෙම වර්ණ සහ ප්‍රතිචාර චක්‍රය පරිණාමය ලෙස හඳුන්වයි.
 
උදාහරණ ලෙස රළු සමක් ඇති Nowt සත්ව ආකාරය tetrodotoxin නම් විශේෂ රසායනිකයක් නිෂ්පාදනය කරන අතර ඔවුන්ගේ විලෝපිකයන් වන (commongarer snake) නම් සර්පයින්ගේ Tetradoxin ප්‍රතිරෝධය ඇති කිරීමට සමත්වීම නිදසුන් ලෙස දැක්විය හැකිය. මෙම විලෝපික, විලෝපිත යුවලගේ පරිණාමික ක්‍රියාවලිය බලවත් විම නිසා ඉතා විශාල ලෙස Nowt සතුන් tetrodotoxin නිපදවන අතර විලෝපිත සර්පයින්ගේ tetrodotoxin ප්‍රතිරෝධය අධික වීම සිදුව ඇත.
 
 
180 පේළිය:
== පරිණාම සම්බන්ධතාවය ==
 
නොයෙකුත් සත්ව වර්ගයන් අතර ඇති වන සියලුම අන්තර් ක්‍රියාවන් ඝට්ටනයක් පෙන්නුම් නොකරන්නේය. බොහෝ පැලෑටීන් වල කඳන්මත හට ගන්නා දිලීර මෙයට හොඳම උදාහරණයකි. මෙම දිලීරත් පැලෑටිත් එකිනෙකාගේ ඇති පෝෂනයන් හුවමාරු කරගන්නේය.
එකම වර්ගයා තුලත් සංයෝගයක් පෙන්නුම් කරන්නේය. මෙය වඩාත් පෙන්නුම් කරන ජීවීන් වන්නේ මීමැස්සන් කුහුඹුවන් සහ වේයන්ය.
 
 
 
== පරිණාම ලිංගිකත්ව ප්‍රතිසංයෝජනය ==
 
ලිංගහීන ජීවීන් ගේ ජාන එකිනෙකට සම්බන්ධ වී ඇත. කෙසේ නමුත් අනෙකුත් ජීවීන් ඔවුනොවුන්ගේ මව්පිය වර්ණ දේහයන් උපයෝග වන්නේය. ඉන් අනතුරුව තව තවත් ජාන සුසංයෝගයකින් අනතුරුව අනෙකුත් ප්‍රජාවයන් බිහි වන්නේය. මෑත යුගයේදී හඳුනාගෙන ඇත්තේ ජීවියක ලිංගිකත්වය ජාන ප්‍රභේදයන්ට ඉඩ සලස්වන බවය.
 
== මානව පරිණාමය ==
මානව පරිණාමය, හෝමෝසේපියන්, අනෙකුත් මානයන් මහා වානයින් සහ ක්ෂිරපායින්ගෙන් වෙනස් වු විශේෂ ප්‍රභේදයක් ලෙස මතුවීම සම්බන්ධ ජීව විද්‍යාත්මක විකාශනයෙහි කොටසකි. එය මෙම වෙනස සිදුවු ආකාරය තේරුම් ගැනීමට හා විස්තර කිරීමට උත්සාහ ගන්නා පෘථුල විද්‍යාත්මක විමසුමක විෂය පථය වෙයි. මානව පරිණාමය පිලිබද අධ්‍යනයෙහි බොහෝ විද්‍යාත්මක ශික්ෂණයන්, වඩාත් සැළකිය යුතු ලෙස, භෞතික මානව විද්‍යාව, වාග් විද්‍යාව හා ජාන විද්‍යාව අඩංගුවේ.
 
මානව පරිණාමයට අදාලව "මානවයා " යන පදයෙන් ‍හැදින් වනුයේ හෝමෝ නැමැති ජානයයි. නමුත් මානව පරිණාමය පිලිබද අධ්‍යයනයන් හි ඇස්ටුලෝපිකිසිනුන් වැනි අනෙකුත් හෝමෝන වර්ගයන්ද සමාන්‍යයෙන් ඇතුලත් වේ. හෝමෝ ජානය අවුරැදු මිලියන 2 කට පමණ පෙර අප්‍රිකාවේදී ඔස්ට්‍රලෝපිකිසීනුන්ගෙන් ප්‍රභේද විය. ආසියාවට ව්‍යාප්ත වු හෝමෝ ඉරෙක්ටස් සහ යුරෝපය ව්‍යාප්ත වු හෝමෝ ඇන්ඩලෙන්සිස් ඇතුළු හොමොවන්ගේ ප්‍රභේද කිහිපයක් විකාශනය විය. හොමෝසේපියන්ස් වර්ගයා විකාශනය වුයේ. අවුරැදු 400,000 සහ 250,000 කට පෙර කාල සිමාව තුලයි. බොහෝ විද්‍යාඥයින් නුතන මානවයා එච්ඉරෙක්ටස් සහ නිඇන්ඩර්තාල් වර්ගයන් අප්‍රිකාවේ විකාශනය වි ලෝකය සිසාරා ව්‍යාප්ත වුන අදහස පිලිගනි. අනෙකුත් අය නුතන මානවයා එකීය පුළුල් ලෙස ව්‍යාප්ත වු ජනගහනයක් ලෙස විකාශනය විය යන මතය දරති.
 
හැබිලිස්ගෙන් ඇරඹි මානවයන් වැඩි සංකිර්ණතාවයකින් යුත් ගල් මෙවලම් පාවිච්චි කළහ. අවුරැදු 50,000 කට පමණ පෙර සිට ආරම්භ වි මානව තාක්ෂණය සහ සංස්කෘතිය වඩා වේගයෙන් වෙනස් විමක් ආරම්භ විය.
245 පේළිය:
[[ia:Evolution]]
[[id:Evolusi]]
[[ilo:Ebolusion]]
[[is:Þróunarkenningin]]
[[it:Evoluzione]]
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි