"චුම්භක අනුනාද ප්‍රතිරූපණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු සම්පත් සිටිනාමලුව චුම්භක අනුපාද ප්‍රතිරූපණය සිට චුම්භක අනුනාද ප්‍රතිරූපණය දක්වා පිටු ගෙන ...
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: hu:Mágnesesrezonancia-képalkotás; cosmetic changes
2 පේළිය:
 
[[ගොනුව:MR Knee.jpg|thumb|දණහිසෙහි Sagittal MR ඡායාරූපයක් ]]
[[ගොනුව:MRI.ogg|thumb|මොළයෙහි Para-sagittal MR ඡායාරූපයක් ]]චුම්භක අනුපාද ප්‍රතිරෑපණය හෙවත් එම්.ආර්. අයි. ස්කෑන් ක්‍රමය මිනිස් සිරැරේ වෙනස් වීම් හා ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීම සදහා විකිරණ විද්‍යාවේදී භාවිතා වන ක්‍රම වේදයකි. මෙමගින් සිරැරේ විවිධ තල ඔස්සේ විස්තරාත්මක විග්‍රහයක් කළ හැකිවේ. චුම්භක අනු පාද ප්‍රතිරෑපණතාවක් එම්. ආර්.අයි. ස්කෑන් ක්‍රමයේදී සි.ටී. ස්කෑන් යන්ත්‍රයක් මගින් ලබාදෙනවාට වඩා හොද විභේදන බලයකින් යුක්තව ප්‍රතිභිම්බන ලබාදේ. මේනිසා විශේෂ යෙන්ම ස්නායු පද්ධතිය , මාංශ පේශි වල , රැධිර සංසරණ පද්ධතීන් හා විවිධ පිලිකා රෝග වලදී ප්රතිබිම්භ ලබාගෙන රෝග විනිශ්චය සදහා අම්.ආර්.අයි. චිකන් ක්‍රමය භාවිතයට ගැනෙයි. සී.ටී ස්කෑන් ක්‍රමයේදී මෙන් මෙහිදී අයනීකාරක විකිරණ ද්‍රවයන් භාවිතයට නොගනී. ඒ වෙනුවට මෙහිදි සිරැරේ අන්තර්ගත ජල අණු වල ඇති හයිඩ්‍රජන් පරමාණු වල නෂ්ටික චුම්භකනය කල හැකි ශක්තිමත් චුම්බක ක්ෂේත්‍රයක් භාවිතා කෙරේ. මෙලෙස චුම්භකනය කරන ලද කිරණ ක්‍රමානුකූලව පිළිවෙලකට සැකසීම සදහා රේඩියෝ සංඛ්‍යාතයෙන් යුත් ක්ෂේත්‍රයක් භාවිතා කරන අතර එමගින් ස්කෑන් යන්ත්‍රයක් මගින් ග්‍රහණය කර ගත හැකති අන්දම හයිඩ්‍රජන් නෂ්ටීන් මගින් භ්‍රමණය වන චුම්භක ක්ෂේත්‍රයක් නිර්මාණය කෙරේ. මෙම සංඥාවන් අමතර චුම්භක ක්ෂේත්‍රයක් මගින් සිරැරේ ප්‍රතිභිම්භයක් ඇති කරගත හැකි ආකාරයට හම සුදුවනු ලැබේ.
 
එම්.ආර්.අයි. ස්කෑන් ක්‍රමය ඇතිවී ඇත්තේ නෂ්ටික චුම්භක අනුනාද ප්‍රතිරෑපණය ලෙසද හැදින් වුණි. නමුත් න්‍යෂ්ටික යන වදන මහජනතාවගේ මනසෙහි අයනීකාරක විකිරණවලට නිරාවරණය වීමක් යන ප්‍රතිරෑපයක් ඇති කරන නිසාවෙන් දැනට එය චුම්භක අනුනාද ප්‍රතිරෑපණය හෙවත් එම්.ආර්.අයි. ලෙසට හැසදින්වේ. නූතන එම්.ආර්.අයි. ස්කෑන් ක්‍රමය හදුන්වාදීමේදී දායක වූවන් අතරින් පෝල් ලටර්බර්ග් මුල්තැනක් ගනී. "එකිනෙක සම්බන්ද කිරීම" යන තේරැම ඇතිව ග්‍රීක වදනකින් එම්.ආර්.අයි. ස්කෑන් ක්‍රමය මුලින්ම ඔහු විසින් හදුන්වන ලදී. මෙමගින් ස්ථිතික හා අනුක්‍රමික චුම්භක ක්ෂේත්‍රයන් අතර අනෝන්‍ය ප්‍රතික්‍රියාවෙන් ප්‍රතිනිම්නයක් ඇති කිරීම යන අරැත්දේ. කෙසේ වුවද මෙම වදන දැනට භාවිතා නොවේ.
 
 
34 පේළිය:
[[he:דימות תהודה מגנטית]]
[[hr:Magnetna rezonancija]]
[[hu:Mágnesesrezonancia-képalkotás]]
[[hu:MRI]]
[[id:Pencitraan resonansi magnetik]]
[[is:Starfræn segulómmyndun]]
"https://si.wikipedia.org/wiki/චුම්භක_අනුනාද_ප්‍රතිරූපණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි