"ජේසුස් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
51 පේළිය:
 
ගුප්ත කණ්ඩායම් (ඥෙයවාදී කණ්ඩායම් ආදි) ජුදාස්ගේ චරිතය සම්බන්ධයෙන් මහත් උනන්දුවක් ගනුයේ දෙවියන් වහන්සේට ද්‍රෝහි වීම විද්‍යාමානව පරස්පරයකින් යුත් කරුණක් වුණු නිසාය. මුලික ප්‍රශ්න ලෙස සලකා බැලුවේ මේවාය.
 
 
*දිවැස්වැකි මුල පිරීමට ජේසු‍ස්ට ද්‍රෝහි වීම සඳහා ජුදාස් සිටියේ ඔහු ජීවත්ව සිටි කාලයේ පමණක්ද?
Line 58 ⟶ 59:
*ජේසුස් වහන්සේ තම කැමැත්තෙන්ම මෙම පාවා දිමට ක්‍රියාවන් අනුගමනය කෙරුවේද?
*මාක් සිට ජෝන් දක්වා කියවීමේදී ජුදාස්ගේ දුෂ්ට හැසිරීම වඩාත් ප්‍රබල සහ ප්‍රකාශිතයට පත් වීමට හේතුව කුමක්ද?
 
 
ඉරේනියස් එක් ඥෙයවාදී නිකාය කැනිටිස් (Cainites) විශ්වාස සම්බන්ධව වාර්තා තැබුවේය. එනම් ජුදාස් සොටියාගේ ආයුධයක් ‍(දේව ඥානය) වනුයේ ඩෙමියුර්ජ්ගේ තන්හාව පෙර දැරි කොටගෙන යන්නයි. ශුභාරංචියේ කියු පරිදි රිදීමය කාසි ගණනය කරන්නා ජුදාස් බව හෙබ්රව් බයිබ‍ලයේ දෙවියන් වහන්සේගේ ගෝලයෙක් බව කියැවේ. පසු කාලයේදී කැනිටිස් (Cainites) කණ්ඩායම් දෙකකට බෙදුනි. ඊට හේතුව ‍ ජේසුස්ගේ විශ්ව විද්‍යාව සමඟ එකඟතාවයකට පත් නොවීම නිසාය.
"https://si.wikipedia.org/wiki/ජේසුස්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි