"බෞද්ධ කොඩිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ca:Bandera budista
No edit summary
1 පේළිය:
[[ගොනුව:Flag of Buddhism.svg|thumb|200px|right|බෞද්ධ කොඩිය]]
== ඉතිහාසය ==
 
{{ප්‍රකාශන අයිතිය උල්ලංඝනය |url=http://www.lakehouse.lk/budusarana/2008/07/31/tmp.asp?ID=fea01 |month = ජූලි |day = 24 |year = 2010 |time = 01:24 |timestamp = 20100724012435}}
1885 අප්‍රේල් මස 28 දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ, ලෝක [[බෞද්ධ]] ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසා ය. අධිරාජ්‍යවාදීන්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වූ බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තේ නොවේ. මෙවැනි තත්ත්වයන්ට පත් වූ සෑම අවස්ථාවක ම භික්‍ෂූන් වහන්සේගේ අකලංක පරමාදර්ශී නායකත්වය සමස්ත සමාජයේ ම සමුන්නතියට හේතු වූ බව සුප්‍රකට සත්‍යයකි. ඒඅනුව බලන විට බෞද්ධ ඉතිහාසයේත් ලාංකේය ඉතිහාසයේත් සදානුස්මරණීය අවස්ථා පරිහානීය යුගයන් හි දී බිහි වීම විශේෂ ලක්‍ෂණයක් වශයෙන් ද පෙන්වා දිය හැකි ය.
 
"https://si.wikipedia.org/wiki/බෞද්ධ_කොඩිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි