"මුනිදාස කුමාරතුංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
ළමා සාහිත්‍යය සදහා දායකත්වය
 
සිංහල භාෂාව සහ සාහිත්‍යමය ‍ෙක්‍ෂ්ත්‍රයේක්ෂේත්‍රයේ පතාක යෝධයකු බව කුමාරතුංග මුනිදාසයන්ගේ කෘති පරිශීලනයෙන් පෙනී යන්නේය. ආසාමාන්‍ය ආකෘතිය ස්වරෑපයකින් යුතු කාව්‍ය නිර්මාණ ඔහුගේ සාහිත්‍ය දිවියේ කැපී ‍පෙනෙන අංග වේ. ‘හා හා හරි හාවා’ (හාවාගේ වග කෘතියෙන්), ‘මහ පුදුමෙකි, මලෙක මලකි, නැහැ එහි සකි, සමණලයෙකි’ (‘මල් බස්’) වැනි ඒවා ඒ සදහා කදිම උදාහරණ වේ.
 
කුමාරතුංගයන් තුළ පැවති ගැඹුරු සංවේදී අදහස් ‘දරු සුරතල්’, ‘අවසාන’, ‘සොහොයුරු වියෝව’ සහ ‘මගේ වරද’ ගැන කාව්‍ය සංග්‍රහ වලින් දැකිය හැක. ‘මගේ වරද’ කෘතියේ සඳහන් වනුයේ බොරුවක් කීම සම්බන්ධව තම බාල පුතුට පහර දුන් ආකාරය පිළිබදවයි. එය ඔහු විස්තර කරන්නේ ‍මෙසේය.
28 පේළිය:
හෙළ හවුලේ ව්‍යාපාරය ප‍්‍රධානිත්වය කුමාරතුංග මුනිදාස දැරු අතර ඔහු එහි ජනප‍්‍රිය ගුරුවරයා විය. මුනිදාස සහ ඔහුගේ අනුගාමිකයන් සිංහල, සංස්කෘති භාෂාවේ ව්‍යුත්පන්යන් ගැන විශ්වාසයට විරුද්ධ වු අතර, සිංහල ජාතියේ සහ භාෂාවේ ඉපැරණි සිරිත් විරිත් අගය කිරිම යන විශ්වාස කරන ලදි. ඔව්හු සිංහල, සංස්කෘත හෝ ග‍්‍රිස භාෂාවන්ට වඩා පැරණි බව විශ්වාස කරන ලදි.
 
මෙම විශිෂ්ටයෝ ප‍්‍රධාන කදවුරු දෙකකට බෙන ලදි. මෙහිිමෙහි විචිත‍්‍ර බවත් ඇති කිරිම සදහා සියලූම සම්භාව්‍ය ලේඛන වැඩ වල ව්‍යාකරණ යොදාගත ුතුයුතු යැයි විශ්වාස කළ අය පොදුවේ පිළිගත් පුර්ණ පවිත‍්‍රතා අනුදත්තයන් වු සම්ප‍්‍රදායන් පවත්වාගෙන යන ලදි. සංස්කෘතික වාග්කෝෂය සදහා අසිිතඅසිමීත ඉඩ දෙන අතර, අක්ෂර මාලාව මෙම කාර්යය සදහා ප‍්‍රමාණවත් වේ. සංස්කෘතික වාග් කෝෂය සදහා ලිවිය හැකි පොහොසත් සිංහල අක්ෂර මාලාවක් ඇති අතර එය මිශ‍්‍ර සිංහල හෝඩිය ලෙස හදුන්වනු ලැබේ. (ද සිල්වා 1970) හෙළ හවුලේ පුර්ණ පවිත‍්‍රතාව අනුදත්ත අය සංස්කෘතික වාග් කෝෂය භාවිතා පිළිබදව එකග නොවේ. ඔව්හු එතැන දිගු වචනයක් භාවිතය පිළිබද විරුද්ධ වන අතර 13 වන සියවසට පෙර ශබ්ද අධයයනය වැඩට නෑකම් කියන ශබ්ද අධ්‍යයනය විද්‍යාව භාවිතය පාලවනය කරන ලදි. ආළ අක්ෂර මාලාව සංස්කෘතිය අතුරා වන මහාප‍්‍රාණාක්ෂරය, තාලූජ යන ආපන්යනට... ඌෂ්මාක්ෂර ආියආදිය ඉවත් කර ඇත. එය කාව්‍යමය අක්ෂර මාලාවක් ලෙස සෑම විටම පවතින අතර, ශුද්ධ සිංහල හෝඩිය ලෙස හදුන්වයි. (වලි පලිග 1970 බලන්න) ව්‍යාකරණ සහ භාෂාව අතර සම්බන්ධය අර්ථ දැක්විමේදී නිතිය යන සමාජිය රූපක සදහන් කළ අතර තම මෙම මතයන් කාණ්ඩ ප‍්‍රමිතින්ට සමානදැයි ස්ගුරෝටි විස්තර කරන ලදි.
 
කුමාරතුංග (1493) මෙසේ සදහන් කරයි,
36 පේළිය:
 
*අසරණයාගේ කන්නලව්වු ලක්මිණි පහන
*දෙව්ිදෙව්-ඉල්පත
*ගඩුබු-ස්වභාෂා
*මගුල් කැට
"https://si.wikipedia.org/wiki/මුනිදාස_කුමාරතුංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි