"චිත්‍රපට කර්මාන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
 
=== වාසි හා අවාසි ===
==වාසි==
 
චිත්‍රාගාරයක් තුළ දර්ශන රූගත කිරීමට වඩා ස්වාභාවික දර්ශන තලයක් උපයෝගී කරගෙන කරණ රූ ගත කිරීමේ වාසි තිබේ.
 
|*එය විශාල දර්ශන තල සකස් කිරීමට වඩා ලාභ දායක වේ.
{|
|*යථාර්ථ දර්ශන වලින් ප්‍රේක්ෂකයා රැවටීම වඩා ශක්තිමත් විය හැක.
|එය විශාල දර්ශන තල සකස් කිරීමට වඩා ලාභ දායක වේ.
|*සත්‍ය ලෝකයේ අඩු පාඩු හා ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම වල අනු ආකෘති සැකසීම අසීරුදායකය.
|-
|*ඒ මගින් සමහර විට සංගම් ගත නොවූ අඩු ආදායම් සහිත කම්කරුවන් යොදා ගැනීමට ඉඩකඩ ලැබීම මෙන්ම එක්සත් ජනපදයේ වැඩ නැවැත්වීමක් මග හරවා කටයුතු කිරීමට ඉඩකඩ ලැබේ. කැනඩාවේ වැන්කුවර් හා ටොරෙන්ටො වල දර්ශන තල මේ සදහා ප්‍රසිද්ධය.
|යථාර්ථ දර්ශන වලින් ප්‍රේක්ෂකයා රැවටීම වඩා ශක්තිමත් විය හැක.
|*සමහර විට තහනම් මුදල්ද භාවිතා කිරීමට එය අවස්ථාවක් වනු ඇත. 1968 දී “කෙලී හිරෝස්” චිත්‍රපටය යුගොස්ලොවියාවේදී රූ ගත කරන ලද්දේ එම රටේ චිත්‍රපට දර්ශනයක් පැවැත්වීමෙන් එකතු කල රටින් පිටතට ගෙනයාමට නොහැකි වූ ලාභාංශ ප්‍රයෝජනයට ගැනීම සදහාය.
|-
|සත්‍ය ලෝකයේ අඩු පාඩු හා ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම වල අනු ආකෘති සැකසීම අසීරුදායකය.
|-
|ඒ මගින් සමහර විට සංගම් ගත නොවූ අඩු ආදායම් සහිත කම්කරුවන් යොදා ගැනීමට ඉඩකඩ ලැබීම මෙන්ම එක්සත් ජනපදයේ වැඩ නැවැත්වීමක් මග හරවා කටයුතු කිරීමට ඉඩකඩ ලැබේ. කැනඩාවේ වැන්කුවර් හා ටොරෙන්ටො වල දර්ශන තල මේ සදහා ප්‍රසිද්ධය.
|-
|සමහර විට තහනම් මුදල්ද භාවිතා කිරීමට එය අවස්ථාවක් වනු ඇත. 1968 දී “කෙලී හිරෝස්” චිත්‍රපටය යුගොස්ලොවියාවේදී රූ ගත කරන ලද්දේ එම රටේ චිත්‍රපට දර්ශනයක් පැවැත්වීමෙන් එකතු කල රටින් පිටතට ගෙනයාමට නොහැකි වූ ලාභාංශ ප්‍රයෝජනයට ගැනීම සදහාය.
|}
 
===අවාසි වලට ඇතුලත් වන්නේ,===
 
===අවාසි===
{|
 
|*පාරිසරික පාලනයෙන් තොර වීම. ගුවන්යානා පියාසර කිරීම, වාහන තද බදය, පදිකයින්, නරක කාළගුණ තත්ත්වයන් හා බල පවත්වන රෙගුලාසි ආදිය.
|-
|*පිටපතේ සදහන් අවශ්‍ය තාවයන්ට හරියටම ගැලපෙන වර්ගයේ දර්ශන තලයක් සොයා ගැනිම.
|*ප්‍රේක්ෂක සාමාජිකයින් හට ස්වාභාවික දර්ශන තල නිර්මාණ කිරීමට ගන්නා පරිකල්පිත දර්ශන තලයන් පුරුදු දර්ශන තලයන් විය හැක. (රම්බල් ඉන් ද බ්රොණන්ක්ස්. Rumble in the Bronx හීදි වැන්කුව වලට ඈතින් පිහිටි කදු පේලි තේරුම් නොයන පරිදි පසු තලයේ පෙන්වීම)
|-
|*රූ ගත කරන කණ්ඩායමේ සියළු සාමාජිකයින් දර්ශන තලයට කැදවාගෙන යාම වියදම් සහිත වීම.
|ප්‍රේක්ෂක සාමාජිකයින් හට ස්වාභාවික දර්ශන තල නිර්මාණ කිරීමට ගන්නා පරිකල්පිත දර්ශන තලයන් පුරුදු දර්ශන තලයන් විය හැක. (රම්බල් ඉන් ද බ්රොණන්ක්ස්. Rumble in the Bronx හීදි වැන්කුව වලට ඈතින් පිහිටි කදු පේලි තේරුම් නොයන පරිදි පසු තලයේ පෙන්වීම)
|-
|රූ ගත කරන කණ්ඩායමේ සියළු සාමාජිකයින් දර්ශන තලයට කැදවාගෙන යාම වියදම් සහිත වීම.
දර්ශන තල වල රූ ගත කිරීම නිසා ප්‍රාදේශීය නළු නිලියන් සහ වැඩ කරන කණ්ඩායම් ලබා ගැනීමෙන්, ආහාර පාන ලබා ගැනීම මෙන්, නවා තැන් පහසුකම් වැනි පහසුකම් ලබා ගැනී‍මෙන් දර්ශන රූ ගත කරන පුදේශයේ සැලකිය යුතු ආර්ථීක වර්ධනයක් ඇති විය හැක.
|}
 
==චිත්‍රපට සකස් කිරීම==
Line 47 ⟶ 37:
චිත්‍රපටයේ ශෛලිය ඉන් අනතුරුව පිළියෙල කර හැකියාවක් ඇති ආයෝජකයින් හට ඉදිපත් කෙරේ. චිත්‍රපටයේ ශෛලිය සාර්ථක වන්නේ නම් හා ඒ සදහා අනුමැතිය ලැබෙන්නේ නම් ප්රිධාන චිත්‍රාගාරයකින්, චිත්‍රපට මණ්ඩලයකින් හෝ ස්වාධීන අයෝජකයින් ගෙන් මූල්‍යාධාර ලබා දේ. ඉන් පසු සාකච්ඡා කර ගිවිසුම් අත්සන් කරනු ලැබේ.
 
 
 
== චිත්‍රපට බෙදාහැරීම ==
 
මෙය චිත්‍රපට නිර්මාණයේ අවසන් අදියර වන අතර මෙහිදී චිත්‍රපටය සිනමා ශාලා හෝ කලාතුරකින් DVD, VCD හෝ VHS (VHS පට වර්තමානයේ එතරම් භාවිත නොවන අතර වැඩිදෙනෙක් සතුව DVD ධාවක යන්ත්‍ර පවතී.) ඔස්සේ බෙදාහරිනු ලැබේ. චිත්‍රපටි සිනමාමය බෙදාහැරීම සඳහා අවශ්‍ය පරිදි පිටපත් කරගනු ලැබේ. මාධ්‍ය සඳහා විශේෂිත කට්ටලයන් ලබාදෙන අතර පොස්ටර් සහ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍යය පළකිරීම මගින් චිත්‍රපටය පිළිබඳව ප්‍රචාරය කරනු ලැබේ.
සාමාන්‍යයෙන් චිත්‍රපටය උත්සවාකාරයෙන් ප්‍රදර්ශණය ආරම්භ කෙරෙන අතර මාධ්‍ය සාකච්ඡා සිදු කිරීම සහ ප්‍රකාශ නිකුත් කිරීමද සිදුකෙරෙයි. තවද ඇතැම් විට නිර්මාණයෙහි පෙරදසුනක් මාධ්‍ය වෙත ලබාදෙන අතර චිත්‍රපටය සිනමා උත්සව වෙතද ඉදිරිපත් කෙරෙයි. චිත්‍රපටය පිළිබඳ විස්තර ඇතුළත් වෙබ් අඩවියක් ද නිර්මාණය කිරීම බොහෝ විට සිදුවේ. තෝරා ගනු ලැබූ සිනමා ශාලාවල චිත්‍රපටය ප්‍රදර්ශණය කෙරෙන අතර සාමාන්‍යයෙන් මාස කිහිපයකට පසු DVD පිටපත් නිකුත් කෙරෙයි. සාමාන්‍යයෙන් චිත්‍රපටය සහ DVD පිටපත් ලොව පුරා ප්‍රචාරණය සඳහා අලෙවි කිරීමේ බලතල අලෙවි කෙරෙයි. ලැබෙන ලාභය බෙදාහැරීමේ ආයතනය සහ නිෂ්පාදක ආයතනය අතර බෙදා ගනු ලැබේ.
==චිත්‍රපට පෙන්වන ස්ථාන==
"https://si.wikipedia.org/wiki/චිත්‍රපට_කර්මාන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි