"චිත්‍රපට නිර්මාණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'චිත්‍රපටයක් සඳහා ආරම්භක කතා සංකල්පයක නැතහොත්...' යොදමින් නව පිටුවක් තනන ලදි
No edit summary
22 පේළිය:
 
===චිත්‍රපට නිෂ්පාදනය===
[[ගොනුව:799px-Go2wu_murray03.jpg|thumb|right|තල වැඩමුළුවක පිරිස Sesame විදියේ අනුප්‍රතිපාදිත කොටස චිත්‍රපටයට නැගූයේ නිව්යෝර්ක් නගරයේ වොෂිංටන් චතුරස්‍රය නම් ස්ථානයේ සිට ළමා චිත්‍රපට මාලාවක් ලෙසය.]]
චිත්‍රපටයක් තැනීම නිර්මාණය කිරීම හා දර්ශන ඛණ්ඩ ගැනීම දේපල හිමිකරුවන්, පිටපත් අධ්‍යක්ෂකයින්, සහාය අධ්‍යක්ෂකවරුන්, අචල රූප ඡායාරූප ශිල්පීන්, රූප සංස්කාරකවරුන් හා ශබ්ද සංස්කාරක වැනි බොහෝ පිරිස් බඳවා ගන්නේ මෙම අදියරේදීය. චිත්‍රපට තැනීමට පොදු වූ කාර්ය සංකේත බොහෝ ඇති අතර නිෂ්පාදනය කාර්යාලයට චිත්‍රපටයට ගැළපෙන සේ මෙම කාර්ය සංකේත මිශ්‍ර කර එමටම ආවේණික වූ කාර්ය සංකේතයන් ගොඩනැඟීමේ නිදහස හිමිය.
 
බොහෝවිට දිනයක රූ ගත කිරීම් ආරම්භ වන්නේ සහාය අධ්‍යක්ෂ විසින් දවසේ රූ ගත කිරීමේ න්‍යාය පත්‍රය සඳහන් කිරීමෙනි. ඉන් පසු චිත්‍රපට පසුතලය ගොඩනඟනු ලබන අතර අවශ්‍ය දේපල සූදානම් කරීම සිදු කරයි. ආලෝකකරණය සිදු කරනු ලබන අතර කැමරා සහ ශබ්ද පටිගත කිරීමේ උපකරණ සකස් කරනු ලැබේ. මෙම වේලාවෙහිම නළුනිළියන් ඇඳුම් ආයිත්තම් පළඳින අතර හිසකෙස් හා වේශ නිරූපණ අංශයට පැමිණෙනු ඇත.
"https://si.wikipedia.org/wiki/චිත්‍රපට_නිර්මාණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි