"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
178 පේළිය:
 
නිශ්චිත අනතුරකින් අහිමිවීමක් අත්විඳින රක්ෂණ පාර්ශවයකට ආවරණය මගින් රක්ෂණ හිමියාට එය ගැන ඉල්ලීමක් ගිවිසුමේ නිශ්චිත වශයෙන් ආවරණය වී තිබෙන මුදල දක්වා ඉල්ලීම් කළ හැක. මෙම අවදානම පවරා ගන්නා රක්ෂකයා රක්ෂණය ලබන්නා විසින් මුදලක් ගෙවනු ලැබේ. එය වාරිකය නමින් හැඳින්වේ. න්යාකයානුකූලව ටික දෙනෙකුගේ ඉල්ලීම් සහ ව්යාීපාරික වියදම් පිරිමැහෙන්නේ බොහෝ දෙනෙක් රක්ෂණ වාරික පසුව ලබාගන්නා තෙක් ගෙවනු ලබන නිසාය. රක්ෂකයා අනුමාන කළ හැක්කේ අහිමිවීම්වලට සෑහෙන මූල්යා පර්ව තිපාදන වෙන් කළේ නම් ඉතිරි කොටස රක්ෂකයාගේ ලාභය වේ.
 
==ගෝලීය රක්ෂණය==
===සාමාන්‍ය රක්ෂණ ව්‍යාපෘතිය 2005===
රක්ෂණය වාරික 2006 දී 8% කින් වැඩිවිය. එහි මුල්‍ය අගය ඩොලර් ට්‍රිලියන 37 කි. එතරම් වැඩිවිමට ලාභදායිතාව වැඩිවිම හා යහපත් ආර්ථික පරිසරයන් හේතුවිය. එනම් ස්ඛායි ආර්ථික වර්ධනයන්,, උද්ධමනය පාලනය හා කොටස් වෙළදපොල වර්ධනය ලාබදායිතාව නිසා ජිවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ යන දෙවර්ගයම වර්ධනය විය .ජීවිත රක්ෂණය වාරික 102% කින්ද, සමාන්‍ය රක්ෂණ 5% කින්ද 2006 ඉහල ගියේය. පසුගිය දශකයේ වාරික වර්ෂක වාරෟධනය 3% - 11% අතර දෝලනය විය.
 
සංවර්දිත ආර්ථිකයන් ලෝකයේ රක්ෂණ විශාල තොගයකට හිමිකම් කියයි. යුරෝපයේ වාරික වල ආදායම ඩොලර් බිලියන 1485 ක් විය. මෙය වැඩිම වාරික ආදායම් අගය වු අතර දෙවැනි ස්ථානය ඩොලර් බිලියන 1258 ක් ඉපයු උතුරැ අමරිකාවත්, ඉන්පසු ඩොලර් පබිලියන 801 ක් උපයා ආසියාව‍වේ තෙවනුවත් සිටි ලොව ජනගහනයෙන් 7% ක‍ට හිමිකම් පාන ජපානය හා මෙරිකාව එකතුව, 2006 රක්ෂණ වාරික ආදායමෙන් 43% කට හිමිතකම් පැහ. සිග්‍රහව වර්ධනය වන ආර්ථිකයන් හිමි රටවල මෙම දායකත්වය 10% ක් වුවත්, ලොව ජනගහනයෙන්95% ක් එම රටවලට හිමිට. එක්සත් රාජධානියේ ව්‍යපාර වලින් මෙම දායකත්වය ඩොලර් බිලිය 418 හෙවත් ලොව වාරික ආදායම් වලින් 11.2% කි විය.
 
 
==රක්ෂණ අතිරික්තය==
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි