"විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
390 පේළිය:
# සිංහල විකිපීඩියාව සදහා පාවිච්චි කරන ස්‍ර්වර්ස් තියෙන්නේ..ඇමරිකාවේ (මම හිතන්නේ)- ඒ නිසා සිංහල විකිපීඩියාවේ පැවත්මට ඇමරිකානු නීතිය බලපානවා ( අපි කැමති උනත් අකමැති උනත්)
#සිංහල විකිපීඩියාව පාවිච්චි කරන්නේ ( බොහොවිට) ලංකාවේ මිනිස්සු. ඒ නිසා මේකෙ පැවත්මට ල්ංකවේ නීතියත් බලපානවා...
මේ කාරණා දෙකටම යටත් නොවුනොත්, සිංහල විකිපීඩියාවේ පැවැත්මට ප්‍රශ්නයක් අද නොවුනත් අනාගතේ දි වෙන්ඩ පුලුවන් (SOPA නම් යට ගියා ල්ංකවේ වෙබ් නිවුස් නීතිය නිසා මොනවා වේයි ද දන්නේ නැ)..පුලුවන් තරම් කල් මේක ආරක්ශා කර ගන්ඩ..ශේප් න්‍යාය අනුගමනය කරන්ඩ වේයි. අපිට තියන ලිපි 5000 බැක්ප් එකක් ගන්ඩ පුලුවන් ක්‍රමයක් තියනවා ද? ඒක නීත්යනුකූල ද? නැතන්ම් මේකේ කඹුරපු අය පව්...---[[User:සමන්|සමන්]] ([[User talk:සමන්|talk]]) 09:04, 20 ජනවාරි 2012 (යූටීසී)
 
== සිංහල විකිපීඩියාවේ පුවතකින් බිඳක් සහ රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය ==
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(යෝජනා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි