"තාරකා භෞතික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:NGC_4414_(NASA-med).jpg|thumb|NGC 4414 නම් වු සර්පිලාකාර මන්දාකිණියක්.මෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 56,000 පමණ වේ.]]
 
==නිරික්ෂණාත්මක තාරකා භෞතික විද්‍යාව==
 
නක්ෂත‍්‍ර ගණයෙ, වෘෂභ රාශියට අයත් තාරකා මණ්ඩලයේ නිරික්ෂණය කළ හැකි විවෘත තරු පොකුරු තරු ඡායා රූපය
තාරකා භෞතික විද්‍යා නිරික්ෂණ බොහොමයක් විද්‍යුත් චුම්බක වර්ණාවලිය භාවිතයෙන් සිදු කළ හැක.
14 පේළිය:
 
*විද්‍යුත් චුම්බක විකිරණවලට අමතරව පොළවේ ඉතා ඇත දුරින් පටන් ගන්නා සුලූ දේවල් කිහිපයක් නිරික්ෂණය කළ හැක. ගුරුත්වාකර්ෂණ තරංග පර්යේෂණාගාර කිහිපයක් ඉදිකර ඇති , නමුත් ගුරුත්වාකර්ෂණ තරංග නිර්ණය කිරිම අතිශය දුෂ්කර වේ. අපගේ සුර්යා පිළිබද මුලිකව හැදැරිම සදහා නියුටන් පර්යේෂණාගාර ඉදිකර ඇත. ඉතා වැඩි ශක්ති අංශුන් ඇති අන්තරික්ෂ කිරණ පෘථිවි වායුගෝලයේදී නිරික්ෂණය කළ හැක.
 
==න්‍යායාත්මක තාරකා භෞතික විද්‍යාව==
න්‍යායාත්මක තක්ෂත්‍ර භෞතික විද්‍යාඥයන් විශ්ලේෂණ ආකෘති (උදාහරණ ලෙස තරු වල හැසිරිම සදහා බහු දුරේක්ෂය) සහිත විවිධ වර්ගයේ උපකරණ සහ ගණනය කල හැකි සංඛ්‍යාත්මක භාවිතා කරයි. එක් එකක් වැදගත් කම් ඇත. සිදුවන්නේ කුමක්දැයි යන හදවතට දැනිම සදහා ක්‍රියාවලි‍යේදි විශ්ලේෂණ ආකෘති යොදා ගැනීම වඩාත් සුදුසු වේ. සංඛ්‍යාත්මක ආකෘති මගින් පවතින විද්‍යාමාන දේ සහ නොපෙනෙන බලපෑම අනාවරණය කිරීමට පුලුවන වෘක්ෂත්‍ර භෞතික පිළිබද න්‍යායාත්මක වාදින් න්‍යායාත්මක ආකෘතින් ඇතිකිරිමට මෙම ආකෘති වල නිරික්ෂණ ප්‍රතිඵල ගැන බැලිමට උත්සහ දරයි. මෙමගින් නිරික්ෂකයින් දත්ත මගින් ආකෘතිය නිෂ්ප්‍රභා කිරීමට හෝ සංකල්ප හෝ ගැටුම් සහිත ආකෘතින් ඉදිරිපත් කිරිමට ඉඩදී උදව් කරනු ලබයි. න්‍යායාත්මක මත වාදින් නව දත්ත වලට ගැ‍ලපෙන පරිදි ආකෘතියට අවම වෙනසක් කිරිම සාමාන්‍ය නැඹරුව වේ. සමහර අවස්ථාවලදි කාලය අනුබද්ධ විශාල ප්‍රමාණයේ අසංගන දන්ත මගින් ආකෘතිය මුලු වශයෙන් ප්‍රතික්ෂේප කිරිමට සිදුවේ. න්‍යායාත්මක තාක්ෂන භෞතික විද්‍යාඥයින් විසින් අධ්‍යනය හැකි මාතෘකා පහත දැක්වේ. තාරකා පිළිබද ගති විද්‍යාව සහ පරිණාමය මන්ද්‍රාකිණි ඇතිවිම විශ්වයේ මහා ප්‍රමාණයේ ද්‍රව්‍ය වල ව්‍යුහය අන්නරික්ෂ කිරිණවල සම්භවය සමාන්‍ය සපේක්ෂතා සහ භෞතික විශ්ව විද්‍යාව සහ තන්තුමය විශ්වවිද්‍යාව සහ තක්ෂ අංශ්‍ර භෞතිකය අඩංගු වේ. තක්ෂත්‍ර භෞතික සාපේක්ෂතා වාදය විශාල පරිමාණයේ ආකෘතින් වල ගුණ මැනීම සදහා උපකරණ ලෙස ක්‍රියා කරන අතර එහිදි අන්වේශණ භෞතික සංස්දිධියන් ගුරුත්වාකර්ෂණ වැදගත් භුමිකාවක් පෙන්වා කළු සිදුරු භෞතික විද්‍යාවේ සහ ගුරුත්වාකර්ෂණයේ කරණ පිළිබද පදනම දමනු ලැබේ. නක්ෂත්‍ර භෞතිකයේ ඇති සමහර පුලුල් ලෙස ගිලිනු ලබන සහ අධ්‍යනය කල ඇති කිහිපයක් සහ ආකෘතින් ලැම්ඩා CDM ආකෘතියේ අඩංගු වේ. මහා පිපිරුම, අන්තරිෂණ උද්ධමනය කළු පදාර්ථය සහ භෞතික විද්‍යාවේ මුලික න්‍යායන් අයත් වේ.
 
 
{|
|'''භෞතික ක්‍රියාවලිය ගුරුත්වාකර්ෂණය'''
|'''පරියන් උපකරණය'''
|'''න්‍යායන්වන ආකෘතිය ස්වයං - ගුරුත්කරණ පද්ධති'''
|'''පැහැදිලි කිරිමේදි කරා පද්ධිති පහළව්ව'''
|-
|න්‍යෂ්ටික විලනය
|ගුවන් දුරේක්ෂණය වර්ණාවලිය
|කරුවල පරිනාවණය
|තරු දිලිසෙන ආකාරය සහ ලෝහ ඇතිවිම කෙසේද යන්න
|-
|මහා පිපිරීම
|හබල් අභවකාශ දුරේෂය
|විශ්වය පුලුල් වීම
|විශ්වයේ වයස
|-
|කොටොන්ටම් උච්චායනය
|
|අන්තර්ෂණ උද්ෂනය
|පුළුල් විමේ ගැටලුව
|-
|ගරුත්වාකර්ෂණ බිද වැටිම
|x කිරණ තාෂණ විද්‍යාව
|සාමාන්‍ය සාපේක්ෂ වාදය
|ඇන්ඩෝමිය්‍ර වක්‍රවථයේ මැද ඇති සිදුරු
|-
|තරුවල ඇති CNO චක්‍රය
|
|
|
|}
චක්‍රවාට පිළිබද අධ්‍යනයේදි අදුරැ පදාර්ථය සහ අදුරු ශක්තිය ආදිය සොයා ගැනිම් හ සම්භාව්‍ය නක්ෂ ‍භෞතික‍යේ වැදගත් මාතෘකව වේ.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/තාරකා_භෞතික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි