"පරිසරවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
45 පේළිය:
==මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යා විෂය ස්ථාපනය කිරීම==
 
භූගෝල විද්‍යාඥයන් විසින් පෙර සිටම මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යව යන නාමය භාවිතා කළද 1920 දි ඇමෙරිකා එක්සත් ජනපදය එම නාමය සමාජ විද්‍යාත්මක ශ්‍රේස්ත්‍රයට අදාල නාමයක් ලෙසින් ස්ථාපනය කරන ලදි. 1950 දි අමෝස් එච් නවුලි විසින් මනුෂ්‍ය සහා පාරිසරික විද්‍යාව - සමාජීය සැලැස්ම පිළිබද න්‍යාය යන ග්‍රනථය ප්‍රකාශනයට පත් කරන ලදි. එහු එම ග්‍රන්ථය ආර්.තඩී මැකෙන්සි නම් වු මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යා ශ්‍රේත්‍රයෙහි ප්‍රරෝගාසියෙකු වු මහාචාර්යවරයාට හට පිරිනමන ලදි. ඉන්පසු හනුග් 1961 චී මෙම ශ්‍රේෂ්ත්‍රයෙහි කවයක් එක් වැදගත් ග්‍රන්ථයක් වු මනුෂ්‍යා සහ පාරිිසරිකපාරිසරික විද්‍යාන පිළිබද පැවැත්වු පරික්ෂණය ග්‍රන්ථය වලක්වන ලදී.
මේ අයුරින් 1970 දි විලියම් ආර්. කැමන් සහ රිලි අයි. ඩන්ලැප් ිසින්විසින් මනුෂධ්‍යා සහ පාරිසරික විද්‍යාවට අදාල න්‍යායන් වර්ධනය කරන ලදි. ඒ අනුව එවුන් සමාජිය කාරණා සමාජිය තත්වයගේම විස්තර කිරිම සිදු නොකරන ඒ වෙනුවට සමාජිය සැදැල්සට බලපෑම ඇති කරන භෞතික සහ ජෙව විද්‍යාත්මක තත්ත්වයන් ද ඇතුළත් කර ගන්නා ලදි. මෙලෙස සිදුවු වෙනස තුළින් මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යා විෂයට ලබා දි තිබු සමාජ විද්‍යාත්මක පැතිකඩ වෙනුවට නව පෙනුමක් ඇති විය. මෙය කැටන් සහ ඩන්ලැෂ් විසින් ඇති කරන ලද නව මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යාත්මක විෂය ලෙසින් හදුන්වනු ලැබිය.
 
මනුෂ්‍යයා සහ පරිසරික විද්‍යව යනු මාන වේදය මනෝවිද්‍යාව සමාජ විද්‍යාව සහ පරිසර විදයාවෙහි සංකලනයකි. සමහර වඅස්ථාවන්හිදි මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යාව විෂය පාරිසරික සමාජ විද්‍යාවෙහි කොටසක් වන අතර, සමහර අවස්ථාවන්හිදි එම දෙක සම්පුර්ණ වශයෙන්ම විස්මිත වේ. මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යාව සහ දේශපාලනික පරිසරය විද්‍යාව අතර ද සබසදතා පැවති ඇත.
"https://si.wikipedia.org/wiki/පරිසරවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි