"මිනිස් ආහාර ජීරණ පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'== ඉහළ ජඨර ආන්ත්‍රික කාර්ෂය == මුඛය‚ ග්‍රසනිකාව...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

02:05, 29 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

ඉහළ ජඨර ආන්ත්‍රික කාර්ෂය

මුඛය‚ ග්‍රසනිකාව‚ අන්නස්‍රාතය සහ අමාශය ඉහළ ජඨර ආන්ත්‍රික කාර්ෂයට ඇතුලත් වන්නේය.

• ඛේට ග්‍රන්ථීන්‚ දිව සහ දත් මුඛය තුල ඇති ග්‍රන්ථීන් වේ.
• මුඛයේ පිටුපස ඇති ග්‍රසනිකාව අන්නස්‍රාතය තුලට මාර්ගය දක්වන්නේය.
• ආහාර ආමාශය තුලට තල්ලු කිරීමේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ පරිනස්තනය යනුවෙන්ය



සටහන්

| Digestive system - Upper gastrointestinal tract |}