"විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ආයතනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනය යන...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

00:57, 29 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනය යනු විද්‍යුත් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා ගොඩනගා ඇති ලාභ නොලබන පෞද්ගලික ආයතනයකි. එය ගොඩනැගීමේ සහ පවත්වාගෙන යෑමේ මුලික අරමුණ වී ඇත්තේ විද්‍යුත් තාක්‍ෂණය වැඩි දියුණු කිරීමයි. ලොව පුරා රටවල් 150 මෙම ආයතනයේ සාමාජිකත්වය දරයි. 1963 ජනවාරි 01 වන දින මෙම ආයතන ආරම්භ කරන ලද අතර මෙහි මුලස්ථානය නිව්යෝක් නගරයේ පිහිටා ඇත්තේය.


සටහන්

| [1] |}