"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
 
පරිණාමික ජීව විද්‍යාව තුලින් පරිණාමය සිදුවූවා යන්න සඳහා කරුණු ලේඛනගත කරන අතර එය එසේ වූයේ ඇයිද යන්න සොයා බැලීමට පරීක්ෂණ සොයාගන්නා අතර ඒවාට පරීක්ෂණ ද සිදු කරයි. පොසිල වාර්තා හා ජීවී විවිධත්වය නිසා බොහෝ විද්‍යාඥයින්ට 19 වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිටම විශේෂ කාලයක් තිස්සේ වෙනස් වූ බව පැහැදිලි විය. කෙසේ වුවද, 1859 දී [[චාල්ස් ඩාවින්|චාල්ස් ඩාවින්ගේ]] ස්වභාවිකවරණයෙන් පරිණාමයට සාධක වූ බව කියැවෙන ජීවීන්ගේ සම්භවය නම් කෘතිය එළි දක්වන තුරුම මෙම පරිණාමය කෙසේ සිදුවුනිද යන්න අපැහැදිලිව පැවතිනි. විද්‍යාඥයින්ගේ සංගමය තුළ ඩාවින්ගේ එම සොයා ගැනීම ඉතා ඉක්මණින් පිළිගැනීමට ලක් වූ අතර 1930 දී ඩාවින්ගේ [[ස්වභාවික වරණය]] මෙන්ඩලිය ප්‍රවේණිය සමග එක්කර නවතම පරිණාමික නිමැවුම බිහි වූ අතර එයින් පරිණාමයේ ඒකකය වූ ජානය සමග පරිණාමයේ ක්‍රියාවලිය වූ ස්වභාවිකවරණය සම්බන්ධ විය. මෙම ශක්තිමත් පැහැදිලි කළ හැකි හා අනාවැකි පලකළ හැකි මතය නව සමීක්ෂණ පරීක්ෂණවලට මග සෑදූ අතර (නිතර ඇතිවන නව ප්‍රශ්න නිසා), එය නව ජීව විද්‍යාවේ ජීව විවිධත්වය පිළිබඳ පිළිගන්නා පැහැදිලි කිරීම ලෙස මාධ්‍යයක වැදගත් මූලධර්මයක් බවට පත් විය.
 
== පරිණාමය සදහා වු අනුවර්තනය ==
 
ජීවින් හට වඩා හොද පැවැත්මක් සහ ප්‍රජනනයක් ඇති කිරිමේ අරමුණින් යම් නිශ්චිත ක්‍රියාකාරිත්වයක සංසිථිතිය හෝ පැවැත්ම වැඩි දියුණු කිරිම අනුවර්තනය තුළින් සිදු කරනු ලැබේ. මෙලෙස අනුවර්තනය සිදු කිරිම එක් එක් සත්ත්ව ප්‍රභේදයන් සදහා විශේෂ වු ගති ලක්ෂණ ස්වල්ප වශයෙන් වෙනස් කිරිම කුළින් හෝ ස්වාභාවික පරිසරයට වඩාත්ම සුදුසු ලෙස විචල්‍ය ඇති කිරිමෙන් සිදු කරනු ලබයි. මෙම ක්‍රියාවලිය කුළින් ශරිරි අංග එක් වතාවක් සේම සමහර අවස්ථාවන්හිදි ශරිරි නුවර්තන අංග නැතිවිමද සිදු විය හැකිය. උදාහරණයක් ලෙස බැක්ටීරියා අවුයර්තනය සැළකිල්ලට ගැනිමේදි මෙම අවස්ථාවන් දෙකම දැක ගැනිමට ලැබේ. එහි බැක්ටිරියානක් ප්‍රතිජිවකය ප්‍රතිචාර දැක්විමෙහි සමහර අවස්ථාවන්හිදි බැක්ටිරියාව ඉවත් කිරිම තුළින් ප්‍රතිජිවක ඖෂධ සෛලය තුළය යෑම අවහිර කරනු ඇත. මෙලෙස ගති ලක්ෂණ වෙනස් කර ගැනිම ඉතා සරළ අනුවර්තනය ලෙස දැක්වවුද සමහර අවස්ථාවන්හිදි මෙලෙස එක් අවස්ථාවක් මුල් කරගෙන ඇති කර ගන්නා අනුවර්තන අහඹු ලෙස වෙනත් ක්‍රියාවක් සදහා ද ප්‍රයෝජනයවත් වන අවස්ථා ඇත. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු කටුස්සා හොල්පිසිස් ගැසැන්කරි කවුළු තුළ සැග වි සිටිම සදහා පැතලි හිසක් වර්ධනය කර ගන්නා ලදි. නමුත් පසු කරළක මෙම පැතලි හිස මෙම සක්තක්ව ප්‍රභේසට ගසින් ගස යෑම සදහා හොද අනුවර්තනයක් විය.
 
දැනට පවත්නා සංස්ථිතිය කුළින් අනුවර්තන නිර්මාණයව වන නමුත් එක හා සමන සංස්ථිතිය සහිත සත්ත්ත විශේෂයන්හි එම සංස්ථිතික අවයව කුළින් ගන්නා ප්‍රයෝජන සම්පුර්ණයෙන් වෙනස්විය හැකි. උදාහරණයක් වශයෙන් වවුලාගේ අත්තටු වල පිහිටා ඇති අස්ථි සැලැවිම මනුෂ්‍ය දැතෙහි සහ සිල් මත්සයාගේ අත්වල පිහිටා ඇති අස්ථි සැලැස්ම හා සමාන වේ. සිල් මත්ස්‍යා වවුලා සහ මනුශ්‍යයා එකම ප්‍රභේදයකට අයක් මුතුන් මිත්තෙක් මගින් පැවත එන බව විශ්වාස කරන අතරඑම මුතුන්මිත්තා සතුව ඉදිරි ගාත්‍රා වල අංගුලිකා පහක් පිහිටා තිබි ඇත. මෙම අනුවර්තනය වි මනුෂ්‍යයන් එම ප්‍රභේදයකට අයත් මුතුමිත්තා සතුව ඉදිරි ගාත්‍රා වල අංගුලිකා පහක් පිහිටා තිබි ඇත. මෙම අනුවර්තනය වි මනුෂ්‍යන් හට ඇගලි ලෙසද වවුලන්ගේ සහ සීල් මත්සයන්ගේ අත්තටු සහ අත්වල ස්ථිර ලෙස ද පිහිටා ඇත.
 
අනුවර්තන ක්‍රියාවලියේදි සමහර අවස්ථාවන්හි දී අයවය වල මුලික කර්තව්‍ය ගිලිහි ගොස් අවශිෂ්ඨ සැලැසක් බවට එය වික්වනු ඇත එවැනි අයවය වර්තමාන ජීවියා හට කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොදුන්නද අතීත ජීවියා හට බෙහෙවින් ප්‍රයෝජනයත් වන්නට ඇත. උදාහරණයක් වශයෙනි වර්තමානයේදි පියාසාර කිරිමට නොහැකි පක්ෂින් හට පිහිටා ඇති අත්තටු සහ කලිමසුන් සහ සර්පයන්ට පිහිටා ඇති උකුල් අස්ථිය දැක්විය හැකිය.
 
== පරිණාමය ප්‍රේණිය ==
 
 
==පරිණාමය ප්‍රේණිය==
DNA ව්යුරහය : මධ්ය්යේ ඇති භෂ්ම පොස්පොලිපිඩ සීනි දාමවලින් වට වී ද්විත්ව හෙලික්සයක් ලෙසට සැකසී ඇත.
ජීවියෙකුගේ සමහර ගති ලක්ෂණ වැනි වෙන වෙනම ප්රලභින්න ලක්ෂණ තුළින් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වේ. උදා:- ඇස්ව වර්ණය ප්‍රවේණිගත ලක්ෂණයක් වන අතර එය එක් මාතෘ ජීවියෙක් ගෙන් දුහිතෘ පියාට උරුම වේ. මෙම උරුමගත වන ලක්ෂණ ජානවලින් පාලනය කරන අතර එවැනි පාලනය කර සම්පූර්ණ ජාන කණ්ඩායමකම එම ජීවියාගේ ගෙෙනා්මය ලෙස හඳුන්වන අතර එය එම ජීවියාගේ ජාන කේතය හා ප්‍රවේණි දර්ශක එකය.
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි